SATA SSD me deken mokadda hoda

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    ඉඩමක් උකස් කරල හරි කමක් නෑ රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් ගනින්.ඕව ගන්න එපා :no:
    Reputed barand උනත් fake product තියනවා නෙ බං. Specially Kingston එහෙම. කොහොමද ඒව අඳුර ගන්නේ..?
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,712
    1
    99,983
    113
    33
    Kalutara
    ආහ චමා කම්පියුටර්ස්... ආහ්හ්....


    අවුරුද්ද මුල සැම්සුන් ඉවෝ එක තිබ්බේ 13කට 512 එකද කොහෙද.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,377
    53,465
    113
    Colombo
    Eth Samahara UN fake විකුණනවා කියලා මේකෙම දාලා තිබ්බ

    සමහර සයිට් වලින් බාර්කෝඩ් චෙක් කරන්න පුලුවන්.නැත්නම් ssd එකේ සොෆ්ට්වෙයා එකෙන් චෙක් කරන්නත් පුලුවන්..
     
    • Like
    Reactions: scorpion MW

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    ආහ චමා කම්පියුටර්ස්... ආහ්හ්....


    අවුරුද්ද මුල සැම්සුන් ඉවෝ එක තිබ්බේ 13කට 512 එකද කොහෙද.
    mama minuwangoda hinda chama baluwe.

    piliwelin
    HDD
    SSD
    NVME
    puluwan nam NVME danna
    nvme danna baa putha meka desktop pc ekak thiyana eka swuththu wela

    මොනවද බන් මේ බ්‍රෑන්ඩ් ? මෙලෝ රහක් නෑ.
    eka hinda thamai experince ahuwe
     
    • Wow
    Reactions: Heshan Daminda

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අවුල් බ්‍රැන්ඩ් නෙවිම්, ඔවා ඉහල මදය්ම පාන්තික බැරැන්ඩ්, සම්පුර්න පිරෙව්වාත් ෆුල් සිපිඩ් එකම තියෙනවා, මම ට්වින්මොස් විකුන්නවා, ගෙනන්න කම්පැනි එකක් තියෙනවා, හැන්ඩ් කැරි කරන බඩු නෙවි..

    සැම්සුන් - ඉන්ටෙල් - කොසයර් වගෙ බ්‍රැන්ඩ් දැන් 250 හදන්නෙ නැ

    ෆෙක් කින්ග්ස්ටන් - ෆෙක් වෙස්ටර්න් ඩිජිටල් වලට වඩා 1000% හොදයි ඔය බ්‍රැන්ඩ්..

    මුන් හොද බ්‍රැන්ඩ් කියන්නෙ ඇටික්-ටිගො-ඔස්කො වගෙ එවාද දන්නෙ නෑ නෙ