me mokadda?

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Capture.JPG
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    .....
    මට වරද පටවන කෙනෙක්ගෙන් උනත් සමාව ඉල්ලිමෙ හැකියාව මට තියෙනවා..මොකද මම දන්නවා නෙ මම වැරදි නැහැ කියන එක...එ වගෙම මගෙ අතින් වරදක් උනොත් මට එක පිලිගැනිමෙ හැකියාවත් තියෙනවා..
    මට කෙනෙක් කිවුවොත් ඔයා බොරුකාරයෙක් කියලා..හා එහෙනම් මම ඔයාට කිවිව ඔක්කොම බොරු වලට මට සමාවෙන්න කියන්න හැකියාවක් මට තියෙනවා...

    ඔයා මොකටද ඔයාගේ අතේ වැරද්දක් නැත්තන් සමාව ඉල්ලන්නේ ?
    අනුන්ට නිකන් බාල්දු වෙන්නේ මොකටද?

    ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. මාත් ඔහොම වැරද්දක් නැතිව බොහෝ අවස්ථාවල සමාව ඉල්ලලා තියෙනවා. ඒ මන් ඒ කෙනාව තරහ කරගන්න කැමති නැති නිසා. මට එයාව වටිනවා කියලා හිතෙනවා නිසා එයාව නැතිකරගන්න බෑ. අනික මන් මිනිස්සු තරහ කරගන්න කැමති නෑ. හතුරෙක් එක්ක උනත් ශේප් එකේ ඉන්න තමයි ආස. භයට නෙමේ නැත්තන් හිතට අප්සෙට් :dull:

    හැබැයි දැන් මට තේරෙනවා මන් එහෙම බොරුවට වැරැද්ද පිළිගන්න එකෙන් අන්තිමට මාවමයි බාල්දු වෙන්නේ කියලා. ඒ නිසා ඒක දැන් පුළුවන් තරම් අඩුකරලා තියෙන්නේ :cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mtanm mnissu peenna ba
    [*]nayo kiyna untath diwa 2i . ookun man hadigawila ynkn bln inne:sorry:
    [*]oka thmai aula.
    [*]man soulmate hambenakn inne :sorry:
    [*]eekanm aththata
    [*]kaalayth ekka hithana wdiya wenwa
    [*]eth bn man anith ayta wada usas kiyala mta welawkta hithnwa

    නෑයෝ ආශ්‍රය කොහොමත් භයානකයි.
    පරිස්සමින් හසුරුවන්න ඕනේ..
    උබේ අනාගත සැලසුම්, ප්‍රශ්න නෑයන්ට කියද්දී පරිස්සමින්. පත්තරේ දැම්මා වගේ තමා

    සෝල් මේට් කියලා එකෙක් නෑ යකෝ
    ඉන්න හොද එකියක් යාලුකරගෙන ඒකිව සෝල් මේට් කරගනින්
    නැත්තන් හැමදාම හූල්ල හූල්ල හිටපන්

    මට තියෙන අඖල මන් අනිත් උන්ට වඩා උසස් කියලා නොහිතන එක :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔයා මොකටද ඔයාගේ අතේ වැරද්දක් නැත්තන් සමාව ඉල්ලන්නේ ?
    අනුන්ට නිකන් බාල්දු වෙන්නේ මොකටද?

    ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. මාත් ඔහොම වැරද්දක් නැතිව බොහෝ අවස්ථාවල සමාව ඉල්ලලා තියෙනවා. ඒ මන් ඒ කෙනාව තරහ කරගන්න කැමති නැති නිසා. මට එයාව වටිනවා කියලා හිතෙනවා නිසා එයාව නැතිකරගන්න බෑ. අනික මන් මිනිස්සු තරහ කරගන්න කැමති නෑ. හතුරෙක් එක්ක උනත් ශේප් එකේ ඉන්න තමයි ආස. භයට නෙමේ නැත්තන් හිතට අප්සෙට් :dull:

    හැබැයි දැන් මට තේරෙනවා මන් එහෙම බොරුවට වැරැද්ද පිළිගන්න එකෙන් අන්තිමට මාවමයි බාල්දු වෙන්නේ කියලා. ඒ නිසා ඒක දැන් පුළුවන් තරම් අඩුකරලා තියෙන්නේ :cool:
    wrddk naththan plignna epa
    ponnaya gaanata daanne
    kunuhrpa kiyala kagahnne nthwa wedagath wdiyta kelin ktha krpn gentlmn knk wage
    naththan ba

    man krpu lokuma modakma eeka

    mata hithnwa soulmate mwa hoyn e kiyala:sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හිතන්නකො ඔයාට කෙනෙක් බැනගෙන බැනගෙන බැනගෙන යනවා......එතකොට ඔයා එයා දිහා සංසුන්ව බලලා "මගෙ වරදක් නිසා නෙ ඔයා මට බනින්නෙ....මගෙ අතින් උන වරදට මට සමාවෙන්න"කියලා බලන්න......

    තමන්ට අයිති නැති දෙ අයිතිකාරයා ටම දෙන්න......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    wrddk naththan plignna epa
    ponnaya gaanata daanne
    kunuhrpa kiyala kagahnne nthwa wedagath wdiyta kelin ktha krpn gentlmn knk wage
    naththan ba

    man krpu lokuma modakma eeka
    mata hithnwa soulmate mwa hoyn e kiyala:sorry:

    වැරැද්ද පිළිගන්නේ ඒ කෙනාව තරහ කරගන්න අකැමති නිසා
    ඔව් උබ කිව්වා හරි වැඩිය හොද උනාම පොන්නයා වෙනවා :yes:

    කොහොමත් මන් කුණුහරුප කියනවා ගොඩක් අඩුයි.

    සෝල් මේට් :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිතන්නකො ඔයාට කෙනෙක් බැනගෙන බැනගෙන බැනගෙන යනවා......එතකොට ඔයා එයා දිහා සංසුන්ව බලලා "මගෙ වරදක් නිසා නෙ ඔයා මට බනින්නෙ....මගෙ අතින් උන වරදට මට සමාවෙන්න"කියලා බලන්න......
    තමන්ට අයිති නැති දෙ අයිතිකාරයා ටම දෙන්න......

    ඔයා ඔහොම කිව්වට උන්ට ඕවා තේරෙන්නේ නෑ.
    ගොඩක් අය හිතන්නේ අපේ පොන්න කමට අපි සමාව ගන්නවා කියලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හිතන්නකො ඔයාට කෙනෙක් බැනගෙන බැනගෙන බැනගෙන යනවා......එතකොට ඔයා එයා දිහා සංසුන්ව බලලා "මගෙ වරදක් නිසා නෙ ඔයා මට බනින්නෙ....මගෙ අතින් උන වරදට මට සමාවෙන්න"කියලා බලන්න......

    තමන්ට අයිති නැති දෙ අයිතිකාරයා ටම දෙන්න......

    ඔයා ඔහොම කිව්වට උන්ට ඕවා තේරෙන්නේ නෑ.
    ගොඩක් අය හිතන්නේ අපේ පොන්න කමට අපි සමාව ගන්නවා කියලා

    :yes::yes::yes:
    oya akkita samaja athdakim na
    man oma idala ekk hwasa call krla kiwa ponnaya kiyala :(:dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes::yes:
    oya akkita samaja athdakim na
    man oma idala ekk hwasa call krla kiwa ponnaya kiyala :(:dull:

    :lol::lol::lol:
    අඩෝ සිරාද?:oo:
    මට එහෙම ඔහොම කිව්වනම් එතනම වලක් කපන් වැළලිලා :baffled:

    කෙල්ලෝ එක්ක ගනුදෙනු කරද්දී ගොඩක් වෙලාවට පරිස්සමින්
    අපි මොනවමහරි දේකට බැගෑපත් උනොත් උන් අපිව පොන්නයෝ ගානට තමා සලකන්නේ
    උන් මුණට කිව්වේ නැතත් එහෙම හිතනවා :yes:

    හැමෝම නෙමේ ගොඩක් අය.
    විශේෂයෙන් දැන් ඉන්න 18-25 ත් අතර උන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :lol::lol::lol:
    අඩෝ සිරාද?:oo:
    මට එහෙම ඔහොම කිව්වනම් එතනම වලක් කපන් වැළලිලා :baffled:

    කෙල්ලෝ එක්ක ගනුදෙනු කරද්දී ගොඩක් වෙලාවට පරිස්සමින්
    අපි මොනවමහරි දේකට බැගෑපත් උනොත් උන් අපිව පොන්නයෝ ගානට තමා සලකන්නේ
    උන් මුණට කිව්වේ නැතත් එහෙම හිතනවා :yes:

    හැමෝම නෙමේ ගොඩක් අය.
    විශේෂයෙන් දැන් ඉන්න 18-25 ත් අතර උන්

    kellek kiwe na yako
    man kiwe kaarana 2k

    1. sara akkita samaja athdakim na
    2. kollek mata ara wdiyta benna wadiyn iwasanna ghn
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    kellek kiwe na yako
    man kiwe kaarana 2k

    1. sara akkita samaja athdakim na
    2. kollek mata ara wdiyta benna wadiyn iwasanna ghn

    හරි මන් කිව්වේ 2 වෙනි කාරනාව ගැන
    මන් හිතුවේ කෙල්ලෙක් කියලා :baffled:

    1.මන් දන්නේ නෑනේ

    2.:sorry::sorry::sorry: හතුරෙක් උබව වට්ටන්න පොන්නය කිව්වොත් උබත් අතාරින්න එපා බැහැපන් ගේමට :cool:
    මිතුරෙක් උබව ගොඩ ගන්න පොන්නය වගේ හැසිරෙන්න එපා කිව්වොත් ඒක ගැන සලකලා බලපං :cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා ඔහොම කිව්වට උන්ට ඕවා තේරෙන්නේ නෑ.
    ගොඩක් අය හිතන්නේ අපේ පොන්න කමට අපි සමාව ගන්නවා කියලා

    බල්ලො මිනිස්සුන් ව හපනවා මිස.මිනිස්සු බල්ලන්ව හපන්න යන්නෙ නැනෙ..............

    මම එක තැනක කියලා ඇති ඔක....
    කෙනෙක් ට උදව් කලොත් එකෙන් රිප්ලයි බලාපොරොත්තු වෙන්න එපා....
    හැමවිටම සමාව දෙන්න....එත් එයාලා කල වැරදි අමතක කරන්න එපා..මොකද ආයෙ එයාලා එ වරදම කරනවා......
    හැමවිටම තමන් ව විස්වාස කරන්න...

    මේක ගැන කෙනෙක් කමෙන්ට් එකක් පවා දාලා තිබ්බා මම හෙන උද්දච්ච ආත්මාර්ථකාමි කෙනෙක් කියලා...කමක් නැ ඉතින් මට මා ගැන විස්වාසය උද්දච්චකමක් නම් පඩි ටොකක් නම් එ ගැන ගැටලුව එයාට මිස මට නෙවෙයි නෙ.....
    හැමවෙලෙම අනික් අයගෙ ප්‍රශ්න එ අයට තියාගන්න දෙන්න....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol::lol:
    අඩෝ සිරාද?:oo:
    මට එහෙම ඔහොම කිව්වනම් එතනම වලක් කපන් වැළලිලා :baffled:

    කෙල්ලෝ එක්ක ගනුදෙනු කරද්දී ගොඩක් වෙලාවට පරිස්සමින්
    අපි මොනවමහරි දේකට බැගෑපත් උනොත් උන් අපිව පොන්නයෝ ගානට තමා සලකන්නේ
    උන් මුණට කිව්වේ නැතත් එහෙම හිතනවා :yes:

    හැමෝම නෙමේ ගොඩක් අය.
    විශේෂයෙන් දැන් ඉන්න 18-25 ත් අතර උන්

    ,ඉතින් ලමයො ඔයාට කවුරු හරි එහෙම වචනයක් කියලා බැන්නොත් එ වචනෙ තෙරුම පැහැදිලි කරන්න කියන්න...මිනිහාට බැනුම් අමතක වෙනවා.....;)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බල්ලො මිනිස්සුන් ව හපනවා මිස.මිනිස්සු බල්ලන්ව හපන්න යන්නෙ නැනෙ..............

    මම එක තැනක කියලා ඇති ඔක....
    කෙනෙක් ට උදව් කලොත් එකෙන් රිප්ලයි බලාපොරොත්තු වෙන්න එපා....
    හැමවිටම සමාව දෙන්න....එත් එයාලා කල වැරදි අමතක කරන්න එපා..මොකද ආයෙ එයාලා එ වරදම කරනවා......
    හැමවිටම තමන් ව විස්වාස කරන්න...

    මේක ගැන කෙනෙක් කමෙන්ට් එකක් පවා දාලා තිබ්බා මම හෙන උද්දච්ච ආත්මාර්ථකාමි කෙනෙක් කියලා...කමක් නැ ඉතින් මට මා ගැන විස්වාසය උද්දච්චකමක් නම් පඩි ටොකක් නම් එ ගැන ගැටලුව එයාට මිස මට නෙවෙයි නෙ.....
    හැමවෙලෙම අනික් අයගෙ ප්‍රශ්න එ අයට තියාගන්න දෙන්න....

    mamada ara comnt eka daala thibune :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mamada ara comnt eka daala thibune :oo:

    නැ නෙ..වෙන කෙනෙක්...අර ජිවිතෙ තමන් ලද අත්දැකීම් වලින් ලද උපදෙස් ගැන ත්‍රෙඩ් එකක් තියෙන්නෙ..එකෙ දි තිබ්බෙ....
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නැ නෙ..වෙන කෙනෙක්...අර ජිවිතෙ තමන් ලද අත්දැකීම් වලින් ලද උපදෙස් ගැන ත්‍රෙඩ් එකක් තියෙන්නෙ..එකෙ දි තිබ්බෙ....

    kawru unath aththa kiyala thiyenne :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බල්ලො මිනිස්සුන් ව හපනවා මිස.මිනිස්සු බල්ලන්ව හපන්න යන්නෙ නැනෙ..............

    මම එක තැනක කියලා ඇති ඔක....
    කෙනෙක් ට උදව් කලොත් එකෙන් රිප්ලයි බලාපොරොත්තු වෙන්න එපා....
    හැමවිටම සමාව දෙන්න....එත් එයාලා කල වැරදි අමතක කරන්න එපා..මොකද ආයෙ එයාලා එ වරදම කරනවා......
    හැමවිටම තමන් ව විස්වාස කරන්න...

    මේක ගැන කෙනෙක් කමෙන්ට් එකක් පවා දාලා තිබ්බා මම හෙන උද්දච්ච ආත්මාර්ථකාමි කෙනෙක් කියලා...කමක් නැ ඉතින් මට මා ගැන විස්වාසය උද්දච්චකමක් නම් පඩි ටොකක් නම් එ ගැන ගැටලුව එයාට මිස මට නෙවෙයි නෙ.....
    හැමවෙලෙම අනික් අයගෙ ප්‍රශ්න එ අයට තියාගන්න දෙන්න....

    :yes::yes::yes::cool:
    ප්‍රශ්නේ තියෙන්නේ බල්ලෝ ගොඩක් එක්ක මිනිහෙක්ට ජිවත් වෙන්න බැරි එකයි.
    බල්ලෝ ඔක්කොම එකතු වෙලා ඒ මිනිහව කාලා දානවා.
    මිනිහව සමාජෙන් අතුගාලා දානවා.
    ඒ නිසා ගොඩක් වෙලාවට මිනිහටත් බල්ලෙක් වෙන්න්න සිද්ද වෙනවා.
    බල්ලොන්ගෙන් මිදිලා මිනිස්සුවන්ව ආශ්‍රය කරන්න කියන්න පුළුවන්. ඒත් ඒක එහෙම කරන්න බෑ.

    ඔව් තමන්ට තමන් ගැන විස්වාසය උද්දච්චකමක් ආත්මාර්ථකාමිවයක්, හැමවිටම තමන් ව විස්වාස කිරීම තියෙන්න ඕනේ. ඔය කියන ආත්ම විශ්වාසය මිනිස්සුන්ට ගොඩනගා ගන්න අමාරුයි. බල්ලෙක් වුනොත් ලේසි වෙයි.