me mokadda?

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පවුල් කනව තමා :( දවසක් ඕක කොට්ටෙ යට තියාගත්ත කාන්දම වැදිල මගෙ ඔලුවක් පැලුන :angry: ගෙයි හැම තැනම අකුරු ලියපු කොල කෑලියි කාසියි :angry: දැන් දික්කසාද වෙන්න හිතං ඉන්නෙ මූත් එක්ක ඉන්න බෑ :no:

    KDP ta mokada bola kare :shocked:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මන් හිතුව ටූ පැක් ගේ ඒව් වලට එහෙයි එහෙයි කිය කිය ඉන්නකොට ඔක වෙයි කියලා..:baffled:

    ටූ පැක් කියන්නේ මුන් දෙන්නගේ දරුවෙක් :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් සමාජෙන් ඔයාට කන්න දෙනවා ද...අදින්න දෙනවා ද......විවෙචන ඇගෙ වදිනවා ද......
    මට නම් තෙරෙන්නෙ නැ ඇයි අපි අනික් අය කියන දෙවල් වලට ඇහුම්කන් දිදි එ අනුව වෙනස් වෙන්න ඔනි ඇයි කියන එක.....
    අහලා තියෙනවා නෙ තාත්තා කෙනෙකුයි පුතෙකුයි බුරුවෙක් ව විකුනන්න පොලට ගෙනිච්ච විදිහ...

    ඉතින් ලොකෙට ඔනි විදියට ජිවත් වෙන්න ගියාම කවදාවත් ඔයා සැටිස් වෙන්නෙත් නැ...ලොකයා සැටිස් වෙන්නෙත් නැ.....
    ohoma kiwata අනිත් අය මන් ගැන හිතන පතන විදිහ කොයි වගේද කියලා මන් වොරි වෙනවා eekata pliyamk kiynnako
    Nofap walin ooka hariyaida?
    Testosteron mattama wadi karagaththoth oya gathiya aduweida?

    මට ඕක ගැන පැහැදිලි කරන්න අමාරුයි. මොකද මගෙත් ආත්ම විශ්වාසය අඩුයි. :dull:
    අනිත් අය මන් ගැන හිතන පතන විදිහ කොයි වගේද කියලා මන් වොරි වෙනවා
    මේ දවස්වල ඒකට බෙහෙත් කරනවා.

    මගේ ආත්ම විශ්වාසය ගැන මන් තෘප්තිමත් වුන දවසට උබලට පැහැදිලි කරලා කියන්නම් :D
    monada bheth??
    මං ගානෙ ඔයාලට ගෑස් කුකර් එකක් අරන් දෙන්නද වෙඩින් ගිෆ්ට් එකක් විදියට
    ha :rolleyes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    we are married

    තෝ මහ කාලකන්නි ගස් බල්ලකෙනේ යකෝ ඒ කියන්නෙ තෝ අර අහිංසක කසුන් කේඩීපී ව ඩිවෝර්ස් කරාද පවු අහිංසකය ඒක තමයි එහෙනම් ඌ ඩිප්‍රෙස් වෙලා තියෙන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    monada bheth??

    මටනම් හිතෙන විදියට ඕවට බෙහෙත් බිලා වැඩක් නෑ
    උබට දරුනුවටම අවුලක් තියෙනවා කියලා හිතෙනවනම් කවුන්ස්ලින් පලයන්

    මටනම් ලොකු අවුලක් නෑ.
    ඉන්න තත්වෙන් වෙනස් වෙන්න තියෙන කම්මැළිකම විතරයි :rofl:
    මන් නම් දැනට කරන්නේ වැඩිපුර මිනිස්සු ආශ්‍රය.
    පන්සල් යන්න අදහසකුත් තියෙනවා තාම කරන්න බැරිවුනා:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ohoma kiwata අනිත් අය මන් ගැන හිතන පතන විදිහ කොයි වගේද කියලා මන් වොරි වෙනවා eekata pliyamk kiynnako
    Nofap walin ooka hariyaida?
    Testosteron mattama wadi karagaththoth oya gathiya aduweida?

    monada bheth??

    ha :rolleyes:

    මංදා එක නම්....මට එක පැහැදිලි කරලා දෙන්න බැ..මම මුන දිල තියෙන ප්‍රශ්න අනුව එවට මුන දිලාම මම එ තත්වය බෙහෙත් පාවිච්චි නොකරම ගොඩ එන්න පුළුවන් තරමට හදාගෙන තියෙනවා......
    ජිවිතෙ එක්තරා අවස්තාවකදි මටත් ඩිප්‍රෙශන් තත්වයක් ආවා.මම එ නිසාම මට දිල තිබ්බ බෙහෙත් ඔක්කොම බිලා දිවිනසාගන්නත් උත්සාහ කලා..එත් මම මැරුනෙ නැ..එදා මම තෙරුම් ගත්තා..මට තුවාල උනොත් රිදෙන්නෙ මට මිස වෙන කාටවත් නෙවෙයි කියලා....
    එදා ඉදන් අද වෙනකම් ජිවිතෙ විවිද නම් වලින් ඇති උන බැදිම් වලින් විවිද කමෙන්ට්,විවිද තනතුරු, මට ලැබිලා තියෙනවා..ඉස්සරහාටත් ලැබෙවි..එත් මම දන්නවා මම කවුද කියලා...මම දුක් නොවෙන්නෙ නැ....එත් මම වෙච්ච කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නැ..අනික් අය මා ගැන දෙන කමෙන්ට් ගැන ඔනිවට වඩා හිතන්නෙත් නැ........
    කෙනෙක මට කිවිවා මගෙ තියෙන්නෙ පඩි ටොක් කියලා........වෙන්න පුළුවන් ඉතින්....අනික් අය වගෙ කෙනෙක් බැන්නාම එ ගැන හිතලා අඩන්නෙ නැ මම...එ මොහොතෙ එයා ඉස්සරහා හිනා වෙලා ඉන්න මට පුළුවන්...
    මට වරද පටවන කෙනෙක්ගෙන් උනත් සමාව ඉල්ලිමෙ හැකියාව මට තියෙනවා..මොකද මම දන්නවා නෙ මම වැරදි නැහැ කියන එක...එ වගෙම මගෙ අතින් වරදක් උනොත් මට එක පිලිගැනිමෙ හැකියාවත් තියෙනවා..
    මට කෙනෙක් කිවුවොත් ඔයා බොරුකාරයෙක් කියලා..හා එහෙනම් මම ඔයාට කිවිව ඔක්කොම බොරු වලට මට සමාවෙන්න කියන්න හැකියාවක් මට තියෙනවා...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ohoma kiwata අනිත් අය මන් ගැන හිතන පතන විදිහ කොයි වගේද කියලා මන් වොරි වෙනවා eekata pliyamk kiynnako
    Nofap walin ooka hariyaida?
    Testosteron mattama wadi karagaththoth oya gathiya aduweida?

    Nofap වලින් හරියන්නේ නෑ
    හැබැයි වැඩේ සිමා කරපන්

    කෙල්ලෙක් එක්ක යාලුවෙයන්
    උබේ ලෙඩ ඔක්කොම හරියනවා සත්තයි :D
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මේ ලෝකෙ හැටි බං ඔය. අපි කවුරුත් එකයි. අපි අපේ චරිතෙ රඟපානව

    මේ හැමදෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්ඩෝන

    අවස්ථාව ආවම අපි කවදාවත් කරන්නෙ නෑ කියල දිවුරපුවත් සිද්ධ වෙනව.. මනුස්ස ස්වභාවය ඒකයි :yes:
     
    • Like
    Reactions: miyuruds

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ ලෝකෙ හැටි බං ඔය. අපි කවුරුත් එකයි. අපි අපේ චරිතෙ රඟපානව

    මේ හැමදෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්ඩෝන

    අවස්ථාව ආවම අපි කවදාවත් කරන්නෙ නෑ කියල දිවුරපුවත් සිද්ධ වෙනව.. මනුස්ස ස්වභාවය ඒකයි :yes:

    මෙන්න මේක තෙරුම් ගන්න...කිසිම දෙක අන්තයට යන්න එපා.....
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මේ ලෝකෙ හැටි බං ඔය. අපි කවුරුත් එකයි. අපි අපේ චරිතෙ රඟපානව

    මේ හැමදෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්ඩෝන

    අවස්ථාව ආවම අපි කවදාවත් කරන්නෙ නෑ කියල දිවුරපුවත් සිද්ධ වෙනව.. මනුස්ස ස්වභාවය ඒකයි :yes:

    The only sensible answer :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ලෝකෙ හැටි බං ඔය. අපි කවුරුත් එකයි. අපි අපේ චරිතෙ රඟපානව
    මේ හැමදෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්ඩෝන
    අවස්ථාව ආවම අපි කවදාවත් කරන්නෙ නෑ කියල දිවුරපුවත් සිද්ධ වෙනව.. මනුස්ස ස්වභාවය ඒකයි :yes:

    :yes::yes::yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටනම් හිතෙන විදියට ඕවට බෙහෙත් බිලා වැඩක් නෑ
    උබට දරුනුවටම අවුලක් තියෙනවා කියලා හිතෙනවනම් කවුන්ස්ලින් පලයන්

    මටනම් ලොකු අවුලක් නෑ.
    ඉන්න තත්වෙන් වෙනස් වෙන්න තියෙන කම්මැළිකම විතරයි :rofl:
    මන් නම් දැනට කරන්නේ වැඩිපුර මිනිස්සු ආශ්‍රය.
    පන්සල් යන්න අදහසකුත් තියෙනවා තාම කරන්න බැරිවුනා:dull:
    mtanm mnissu peenna ba
    nayo kiyna untath diwa 2i . ookun man hadigawila ynkn bln inne:sorry:
    මංදා එක නම්....මට එක පැහැදිලි කරලා දෙන්න බැ..මම මුන දිල තියෙන ප්‍රශ්න අනුව එවට මුන දිලාම මම එ තත්වය බෙහෙත් පාවිච්චි නොකරම ගොඩ එන්න පුළුවන් තරමට හදාගෙන තියෙනවා......
    ජිවිතෙ එක්තරා අවස්තාවකදි මටත් ඩිප්‍රෙශන් තත්වයක් ආවා.මම එ නිසාම මට දිල තිබ්බ බෙහෙත් ඔක්කොම බිලා දිවිනසාගන්නත් උත්සාහ කලා..එත් මම මැරුනෙ නැ..එදා මම තෙරුම් ගත්තා..මට තුවාල උනොත් රිදෙන්නෙ මට මිස වෙන කාටවත් නෙවෙයි කියලා....
    එදා ඉදන් අද වෙනකම් ජිවිතෙ විවිද නම් වලින් ඇති උන බැදිම් වලින් විවිද කමෙන්ට්,විවිද තනතුරු, මට ලැබිලා තියෙනවා..ඉස්සරහාටත් ලැබෙවි..එත් මම දන්නවා මම කවුද කියලා...මම දුක් නොවෙන්නෙ නැ....එත් මම වෙච්ච කිසිම දෙයක් ගැන පසුතැවෙන්නෙ නැ..අනික් අය මා ගැන දෙන කමෙන්ට් ගැන ඔනිවට වඩා හිතන්නෙත් නැ........
    කෙනෙක මට කිවිවා මගෙ තියෙන්නෙ පඩි ටොක් කියලා........වෙන්න පුළුවන් ඉතින්....අනික් අය වගෙ කෙනෙක් බැන්නාම එ ගැන හිතලා අඩන්නෙ නැ මම...එ මොහොතෙ එයා ඉස්සරහා හිනා වෙලා ඉන්න මට පුළුවන්...
    මට වරද පටවන කෙනෙක්ගෙන් උනත් සමාව ඉල්ලිමෙ හැකියාව මට තියෙනවා..මොකද මම දන්නවා නෙ මම වැරදි නැහැ කියන එක...එ වගෙම මගෙ අතින් වරදක් උනොත් මට එක පිලිගැනිමෙ හැකියාවත් තියෙනවා..
    මට කෙනෙක් කිවුවොත් ඔයා බොරුකාරයෙක් කියලා..හා එහෙනම් මම ඔයාට කිවිව ඔක්කොම බොරු වලට මට සමාවෙන්න කියන්න හැකියාවක් මට තියෙනවා...
    oya bheth okkoma ekwara beewa hnda brain chemicl wenas unada danne na, monada biwe? :confused:
    Nofap වලින් හරියන්නේ නෑ
    හැබැයි වැඩේ සිමා කරපන්

    කෙල්ලෙක් එක්ක යාලුවෙයන්
    උබේ ලෙඩ ඔක්කොම හරියනවා සත්තයි :D
    oka thmai aula,
    man soulmate hambenakn inne :sorry:
    මේ ලෝකෙ හැටි බං ඔය. අපි කවුරුත් එකයි. අපි අපේ චරිතෙ රඟපානව

    මේ හැමදෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්ඩෝන

    අවස්ථාව ආවම අපි කවදාවත් කරන්නෙ නෑ කියල දිවුරපුවත් සිද්ධ වෙනව.. මනුස්ස ස්වභාවය ඒකයි :yes:
    eekanm aththata
    kaalayth ekka hithana wdiya wenwa

    eth bn man anith ayta wada usas kiyala mta welawkta hithnwa
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    eth bn man anith ayta wada usas kiyala mta welawkta hithnwa

    මටත් එහෙම හිතෙනව බං වෙලාවකට :lol:

    හැබැයි ඇති දේකුත් නෑ ආඩම්බර වෙන්ඩ තරං :D;)
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කපටි කෙල්ලො ඇඳුම් මාරු කරනව වගේ කොල්ලො මාරු කරනව

    ගුණයහපත් කෙල්ලො, කොල්ලන්ට රැවටිලා අහු වෙලා ඉන්නව

    අපිට ඉතිං මොකුත් නෑ

    බලමු සරාවත් සෙට් වෙයිද කියල