me mokadda?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(:(:(
    මට කාන්දම් එක්ක නිදාගන්න බෑ බන් :sorry:

    කොට්ටෙ යට කාන්දං තියාගෙන නිදාගත්තෙ මේ ත්‍රෙඩ් එක දාල තියෙන කෙනා මම නෙමේ :no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොට්ටෙ යට කාන්දං තියාගෙන නිදාගත්තෙ මේ ත්‍රෙඩ් එක දාල තියෙන කෙනා මම නෙමේ :no:

    ඒ උබ නෙමේද :baffled:
    උබ මොනවද නිදාගද්දී ඇද ලග තියාගන්නේ?


    එ මොකො:baffled:

    බෑ අනේ
    එයා හරි අමුතුයිනේ
    උයන්න දන්නවද දන්නෙත් නෑ
    අනික එයාට ගර්භාෂයක් නෑනේ


    Mama nam samalingika nowunath oyath ekka yalu wenawa..

    ඔය දෙන්නගේ අදහස් ගැලපෙනවා
    ඔයා ට්‍රආන්ස්ගේන්ඩර් වුනාට පස්සේ එයාව බදින්න

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔයා කාන්දම් තියාගෙන නිදාගන්න කෙනෙක් නෙ..එතකොට කවුද දන්නෙ ඔයා නැගිටලා ඉන්නකොටත් කාන්දම් සාක්කුවෙ දාගෙන ඉන්න කෙනෙක් ද කියලා......
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    ඒ උබ නෙමේද :baffled:
    උබ මොනවද නිදාගද්දී ඇද ලග තියාගන්නේ?






    :dull:
    fan එක තියාගන්නව
    ටෝච් එකක් තියෙනව ඒක තියාගන්නව
    එච්චර තමා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    ඒ උබ නෙමේද :baffled:
    උබ මොනවද නිදාගද්දී ඇද ලග තියාගන්නේ?




    බෑ අනේ
    එයා හරි අමුතුයිනේ
    උයන්න දන්නවද දන්නෙත් නෑ
    අනික එයාට ගර්භාෂයක් නෑනේ




    ඔය දෙන්නගේ අදහස් ගැලපෙනවා
    ඔයා ට්‍රආන්ස්ගේන්ඩර් වුනාට පස්සේ එයාව බදින්න


    ගර්බාශයක් කුලියට ගමු......srk ත් කලෙ........
    උයන්න කොකියෙක් ගමු.......
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔයා කාන්දම් තියාගෙන නිදාගන්න කෙනෙක් නෙ..එතකොට කවුද දන්නෙ ඔයා නැගිටලා ඉන්නකොටත් කාන්දම් සාක්කුවෙ දාගෙන ඉන්න කෙනෙක් ද කියලා......

    Itin oya yakadayak sakkuwe daganna..

    Api denna alawela imu....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell


    ඒ උබ නෙමේද :baffled:
    උබ මොනවද නිදාගද්දී ඇද ලග තියාගන්නේ?




    බෑ අනේ
    එයා හරි අමුතුයිනේ
    උයන්න දන්නවද දන්නෙත් නෑ
    අනික එයාට ගර්භාෂයක් නෑනේ




    ඔය දෙන්නගේ අදහස් ගැලපෙනවා
    ඔයා ට්‍රආන්ස්ගේන්ඩර් වුනාට පස්සේ එයාව බදින්න


    Na eya kamathi tupac ta..:(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :dull:
    fan එක තියාගන්නව
    ටෝච් එකක් තියෙනව ඒක තියාගන්නව
    එච්චර තමා

    ආ... ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් :)

    ගර්බාශයක් කුලියට ගමු......srk ත් කලෙ........
    උයන්න කොකියෙක් ගමු.......

    ඒවා කරන්න සල්ලි නෑනේ :(
    ඒ නිසා කෙල්ලෙක්වම බැදගන්නවා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආ... ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් :)

    :oo:
    wtf
    සාමාන්‍ය මනුස්සයෙක් තමා :sorry:
    mohowk වගේ අමුතු එකෙක් කියලද හිතාගෙන හිටියෙ :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Na eya kamathi tupac ta..:(

    :sorry::sorry::sorry:
    කනගාටුයි කෙල්ලේ

    :oo:
    wtf
    සාමාන්‍ය මනුස්සයෙක් තමා :sorry:
    mohowk වගේ අමුතු එකෙක් කියලද හිතාගෙන හිටියෙ :(

    ඒකනේ
    ඔයා එයාලත් එක්කම ඉන්න නිසා මන් හිතුවා ඔයත් ඒ වගේ කියලා :baffled:

    දැවැද්ද ඉල්ලමු

    ලොකු දැවැද්දක් නම් හා :P