luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
avatar440453_4.gif
luckyluke111
banned

:eek:

අනේ දෙනවක හාමිනේ දන්නේ නැති කුකුලා :rofl: පොඩ්ඩක් පොතක් පතක් කියවපන් සුපර් මාරියෝ ගගහා ඉන්නේ නැතුව නෙට් එකේ.. :lol:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
හෑ අරුණයයි පැටියයි බෑන් වෙලාද.? මොකෑ උනේ.? පුදුමයි උඹ යහතින් ඉන්නවා.. මුන් මරාගන්න ගත්තම ඉවක් බවක් නෑ එකෙක් ත්‍රෙඩ් එකක කමෙන්ට් කලොත් සෙට් පිටින් ඇවිත් එතන මරාගන්නවා.. අපරාදේ ඩයස්වත් බෑන් කරන්න තිබ්බේ... :lol::lol:

මම ජිටි කියපු දෙ ඇහුවා :) අද වලියට ගියෙ නැහැ :dull: ඩයස්ව බෑන් නෙමෙ පොල්ලකින් ගැහුවාත් වෙන එකකින් එයි:lol:

උඹවනම් බෑන් කලත් අවුලක් නෑනේ උඹට ෆේක් 4-5 ක් බස්සනවනේ ටක් ගාලා.. :lol::lol:

:rofl:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
koheda baluwoth wali, wahanath epa wenawa munge redde wali nisa

තොට මෙක තැබෑරුමක් කර්න්න හොදයි අපි පොඩ්ඩක් බිලා වලියක් දා ගන්න එක තම්යි අමාරු:lol::lol: කඩනවා ප@යාගෙ අතපය:rofl::P
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මම ජිටි කියපු දෙ ඇහුවා :) අද වලියට ගියෙ නැහැ :dull: ඩයස්ව බෑන් නෙමෙ පොල්ලකින් ගැහුවාත් වෙන එකකින් එයි:lol:

:rofl:

එකකින් ඇවිත් නැවතුනොත් මදැයි..:rofl::lol: උඹලට වෝනිනුත් දුන්නද.පොඩි උන් වගේනේ බං.. ආතල් එකටනම් කමකුත් නෑ.. දැන් මාස දෙක තුනක ඉඳන්ම වලි තවම.. . අම්මෝ බයේ බෑ..
 
jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
තොට මෙක තැබෑරුමක් කර්න්න හොදයි අපි පොඩ්ඩක් බිලා වලියක් දා ගන්න එක තම්යි අමාරු:lol::lol: කඩනවා ප@යාගෙ අතපය:rofl::P

pala pala.. api kana palenna gahalath shape eke innawa, thopi bonne nathuwath wali.

arunayagenam kohomath loku talk neh, patiya nam hoda eka :rofl:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනේ දෙනවක හාමිනේ දන්නේ නැති කුකුලා :rofl: පොඩ්ඩක් පොතක් පතක් කියවපන් සුපර් මාරියෝ ගගහා ඉන්නේ නැතුව නෙට් එකේ.. :lol:

    පොතේ නම කියපන් සුදු:)..pdf නැද්ද දන්නැ නේ:oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එකකින් ඇවිත් නැවතුනොත් මදැයි..:rofl::lol: උඹලට වෝනිනුත් දුන්නද.පොඩි උන් වගේනේ බං.. ආතල් එකටනම් කමකුත් නෑ.. දැන් මාස දෙක තුනක ඉඳන්ම වලි තවම.. . අම්මෝ බයේ බෑ..
    :rofl::rofl::lol::lol: උ රගන නිසා තම්යි මමනම් පජාත කරෙ ඔකව :dull::dull: මට ලාවට කිවුවා බරපතල චොදනා නැහැ මට.
    දන්නවා ලොක්කා මං අහිංසකයා කියලා:rofl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    පොතේ නම කියපන් සුදු:)..pdf නැද්ද දන්නැ නේ:oo:

    දෙනවක හාමිනේ ගැන නොදන්න තොට මොන PDF ද කුකුලෝහ්.. ඇක්සයිස් පොතක් අරන් කියවහන්..