diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    avatar26553_49.gif
    aruna47 aruna47 is offline
    Banned
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔවා ගැන කතා නොකර හිටපන් තොපි අවුලලා දැන් අහනවා මෙ මොකො කියලා

    වපුරපු දෙට අස්වැන්න නෙලුවා අද?
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :lol::lol:
    පැටියා:(:( තව කවුද බන් බෑන් වෙලා තියෙන්නෙ ?:dull:

    හෑ අරුණයයි පැටියයි බෑන් වෙලාද.? මොකෑ උනේ.? පුදුමයි උඹ යහතින් ඉන්නවා.. මුන් මරාගන්න ගත්තම ඉවක් බවක් නෑ එකෙක් ත්‍රෙඩ් එකක කමෙන්ට් කලොත් සෙට් පිටින් ඇවිත් එතන මරාගන්නවා.. අපරාදේ ඩයස්වත් බෑන් කරන්න තිබ්බේ... :lol::lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හෑ අරුණයයි පැටියයි බෑන් වෙලාද.? මොකෑ උනේ.? පුදුමයි උඹ යහතින් ඉන්නවා.. මුන් මරාගන්න ගත්තම ඉවක් බවක් නෑ එකෙක් ත්‍රෙඩ් එකක කමෙන්ට් කලොත් සෙට් පිටින් ඇවිත් එතන මරාගන්නවා.. අපරාදේ ඩයස්වත් බෑන් කරන්න තිබ්බේ... :lol::lol:

    :lol::lol::lol::lol: asa athi ne?