පැටියා;16042966 said:කිසිම උගත් කමක් නෑනෙ නාමලට.
හොරාට ලෝයර් පට්ටමකුත් ගහ ගත්ත නේද ඊයෙ පෙරේදා?![]()

දුමින්දත් හිටියද මන්දා? බේබිල ඉන්න තැන දුමිල හොයන්නත් නෑ![]()
ඇම්ඩගේ තාත්ත;16047591 said:රට දැන් පාලනය කරන්නේ කාලකන්නි... මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැති, පාදඩ තාත්තලාගේ අවලම් පුත්තු... මිනිස්සුන්ට කතා කරන්නේ ඕයි කියල. ඉතින් රෙද්ද උස්සගෙන දීපල්ලා මේ හැත්තට චන්දෙ... අපේ රටේ මිනිස්සුන්ට අම්මපා මොලයක් කියල ඇටයක් වත් නෑනේ...
