bonna hodama tea eka

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    eksport quality අලුත් තේ ? එහම ගන්න තැන් තියෙනවද?
    තේ ෂොප් තියෙන්නේ ඒවායින් තමා
    උදා dilmah, basilar
    හැබැයි අලුත් වෙන්න නම් නෑ. කොහොමත් සති 10-15 වඩා පරණ ඒවා තමා ඒ සෙට් වෙන්නේ. ඔක්ෂන් ප්‍රොසෙස් එක ගිහින් එන්න සති 6-12 වත් යානවා. හැබැයි කොලිටිය හොදයි.

    ඔය තේ වතු වල ෂොප් තියෙන්නේ ඒවායින් ගන්න පුළුවන් අලුත් තේ ඕනා නම්
    බොගවන්තලාව සයිට් එකේ තියනවා සුදු පාට පැකට් එකේ 500g තියන එකක්. එකත් වත්තෙන් ඉකමනට එනවා කියලා තියෙන්නේ
     
    • Like
    Reactions: dillido

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com


    Dog Smile GIF

    අපෝ ඔය ගෑනි ඒයි රෙද්දන් උස්සන් මෙතන ඒ පාර. වලතරයට බැනලා තිබ්බා උගෙ පරම්පරාවම හිගන්නො වෙනකන් Sue කරනවා කියල. අන්තිමේදි නන්ගි උසාවියෙන් බලු උනා. පව් වැඩේ
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    අපෝ ඔය ගෑනි ඒයි රෙද්දන් උස්සන් මෙතන ඒ පාර. වලතරයට බැනලා තිබ්බා උගෙ පරම්පරාවම හිගන්නො වෙනකන් Sue කරනවා කියල. අන්තිමේදි නන්ගි උසාවියෙන් බලු උනා. පව් වැඩේ
    එහෙනම් අයින් කරා ඔන්න
     
    • Haha
    Reactions: Nidarshana_k