Me News eka dekada?

randika2

Junior member
  • Dec 2, 2007
    174
    4
    18
    රත්නපුර
    ඇයි යකෝ හීතල මැකෙන්න කරන්න කොයි තරම් වැඩ තියෙද්දිත් මොකට මේ මගුල ඇතුලට ගත්තද මන්දා....!!!!!!!:no::no::no::no::no:
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ඔය charcoal ඇගට හොදම නෑ.... charcoal වලින් හදපු B.BQ වල පිළිකා කාරකයන් තියෙනවලු. doctor කෙනෙක් කිව්වේ.....Gas B.B.Q Machine වල නම් අව්ලක් නැතිලු.මොනවා උනත් මස් කන්න එපා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් බන්. බලාපොරොත්තු තියාගෙන අලුත් ලයිෆ් එකක් පටන් ගන්න හිටිය කපල් එකක්නෙ. පවු බන්. කරැමෙ තමයි. දෙන්න පතාගෙන එන්න ඇති එකටම මැරෙන්න..
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    මේ කතාවට වඩා දෙයක් මෙතන තියනවා, මේ ජෝඩුව ගෙවල් වලට හොරෙන් තමයි ගිහිල්ල තියෙන්නේ. ගෙවල් වල මිනිස්සු මේ ගැන දන්නේවත් නෑ. මොකද කොල්ලගේ අම්ම ගුරුවරියක්, නිට්ටබුවේ ඉස්කොලෙක,ඒ ඉස්කොලේ ගුරුවරයෙක් ගෙන් තමයි ආරන්චි උනේ,මට දුක දෙමාපියො ගැන

    Engaged welane bun inne... :eek:
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    මේ කතාවට වඩා දෙයක් මෙතන තියනවා, මේ ජෝඩුව ගෙවල් වලට හොරෙන් තමයි ගිහිල්ල තියෙන්නේ. ගෙවල් වල මිනිස්සු මේ ගැන දන්නේවත් නෑ. මොකද කොල්ලගේ අම්ම ගුරුවරියක්, නිට්ටබුවේ ඉස්කොලෙක,ඒ ඉස්කොලේ ගුරුවරයෙක් ගෙන් තමයි ආරන්චි උනේ,මට දුක දෙමාපියො ගැන
    ucsi016635.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    මේ කතාවට වඩා දෙයක් මෙතන තියනවා, මේ ජෝඩුව ගෙවල් වලට හොරෙන් තමයි ගිහිල්ල තියෙන්නේ. ගෙවල් වල මිනිස්සු මේ ගැන දන්නේවත් නෑ. මොකද කොල්ලගේ අම්ම ගුරුවරියක්, නිට්ටබුවේ ඉස්කොලෙක,ඒ ඉස්කොලේ ගුරුවරයෙක් ගෙන් තමයි ආරන්චි උනේ,මට දුක දෙමාපියො ගැන

    engage wechcha dennekne ban:(