Me News eka dekada?

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    news1v.jpg


    meka Newara Eliye koi hotel ekeda wela thiyenne? any body know?
     
    • Like
    Reactions: dj ice cold

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේ කතාවට වඩා දෙයක් මෙතන තියනවා, මේ ජෝඩුව ගෙවල් වලට හොරෙන් තමයි ගිහිල්ල තියෙන්නේ. ගෙවල් වල මිනිස්සු මේ ගැන දන්නේවත් නෑ. මොකද කොල්ලගේ අම්ම ගුරුවරියක්, නිට්ටබුවේ ඉස්කොලෙක,ඒ ඉස්කොලේ ගුරුවරයෙක් ගෙන් තමයි ආරන්චි උනේ,මට දුක දෙමාපියො ගැන
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    yako news1 ubama dala ahanawa aththakda keyala, ethakota oya dala thiyana 4to1 mona magulakda

    mona unath gon wadak karala thiyenne
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේ කතාවට වඩා දෙයක් මෙතන තියනවා, මේ ජෝඩුව ගෙවල් වලට හොරෙන් තමයි ගිහිල්ල තියෙන්නේ. ගෙවල් වල මිනිස්සු මේ ගැන දන්නේවත් නෑ. මොකද කොල්ලගේ අම්ම ගුරුවරියක්, නිට්ටබුවේ ඉස්කොලෙක,ඒ ඉස්කොලේ ගුරුවරයෙක් ගෙන් තමයි ආරන්චි උනේ,මට දුක දෙමාපියො ගැන

    අම්මෝ එහෙම සීන් එකක්ද? හප්පා ඔහොම එකක් උනොත් නං ඉඳල වැඩක් නෑ
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    mona modayada ban gal aguru dapu ekak room eka athule thiyagena nida ganne.munta molayak nadda
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මැටි හරක් දෙන්නෙක් නේ. වහපු කාමර ඇතුලෙ ගිණි ගහන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ko kawruth danne nadda meka una hotel eka? meka dewani sarelu oya place ekema une. danna kawru hari kiyanawada?
    නුවර එලියේ heaters නැති හෝටල් ටික බලාගෙන යන්න. එයින් එකක් වෙන්නෙ ඕනෙ.