Me product eka scam ekakda

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    575
    615
    93
    Thanks bro.. Un social media wala tiyena comments pawa delete karanwane
    ඔවු බන්, හොඳ ටික විතරක් පෙන්න තියනව. අනිත් ඒවා delete කරනවා.

    උබට සල්ලි තියනවනම්, වෙලාව තියනවම්, , ඔය කොන්දේ යන එකට විස්සදුම් තියනව පොඩ්ඩක් හරි අඩු කරගන්න. උබ එහෙම එකෙක් නම් හොඳ doctor කෙනෙක් හම්බවෙයන් skin condition අනුව බෙහෙත් දෙයි. එතකොට උබ හැමදාම වැඩේ කරගෙන යන්න තියෙන්නේ. ඔලුවේ දාඩිය, දුවිලි නැතිව clean එකේ ඉන්න ඕනේ. පොඩ්ඩක් හරි යන එක අඩු වෙයි.

    බොරු මගුල් පාවිච්චි කරන්න එපා, අර තෙල කියයි, හුත්තේ බොරු. ජරාව.