ඇයි යකෝ පුරාතන යුගයේ ඉඳලා බෙර හදන්නේ මැරිච්ච ගවයන් ගේ හම් වලින් ඕක දන්නේ නැත්තම් ඉතිං කියන්න වෙන්නේ “ඔවා දෙන පර හට තමා සම්මතයේ පිහිටා සිට“ කියලා තමයි.
ලංකාවට බැන බැන ඉන්නවට වඩා අර සමන්ත විද්‍යාරත්ත වගේ අපි දන්නෙ නැති දේවල් කියලා දීලා මිනිස්සුන් ගේ මොළ ටික හැදුවා නම් මොකද වෙන්නේ ?
එතකොට පුයර බබා ලට/ පබා ලට ඡන්දෙ දෙන එක නැවතිලා යයි.