Me sarpaya mokedda

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    Guys me sarpaya mokedda kiyala balala kiyanna danna kenek

    WhatsApp Image 2021-06-08 at 22.40.32.jpeg
     
    • Like
    Reactions: Champ HB

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    අලු රදනකයා, ගැට රදනකයා, කබර රදනකයා, දාර රදනකයා ඔක්කොම එක වගේ කරුමෙට උන් සෙට් එක වගේමයි පෙනුම උග්‍රවිෂ මුදුකරවලාගෙත්

    කරුමෙටම මුන ටිකක් ඇග්‍රසිව් ඇටෑකින් ටයිප් නිර් විෂ උනාට. මුදු කරවලා උග්‍ර විෂ උනාට ඌ පොඩ්ඩ ඇත්නම් ඔලුව හංගගන්නවා පාඩුවේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    අලු රදනකයා, ගැට රදනකයා, කබර රදනකයා, දාර රදනකයා ඔක්කොම එක වගේ කරුමෙට උන් සෙට් එක වගේමයි පෙනුම උග්‍රවිෂ මුදුකරවලාගෙත්

    කරුමෙටම මුන ටිකක් ඇග්‍රසිව් ඇටෑකින් ටයිප් නිර් විෂ උනාට. මුදු කරවලා උග්‍ර විෂ උනාට ඌ පොඩ්ඩ ඇත්නම් ඔලුව හංගගන්නවා පාඩුවේ.

    දැන් ගොඩක් කට්ටිය සර්පයෝ දන්නේ නෑ ටවුන් නම් කොහොමත් දන්නේ නෑ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    දැන් ගොඩක් කට්ටිය සර්පයෝ දන්නේ නෑ ටවුන් නම් කොහොමත් දන්නේ නෑ
    පව් ඉතින් ඒ නොදැනුවත් කම නිසාම අහිංසක සර්පයෝ සෑහෙන්න මැරෙනවා බං. අහිංසක උනත් උග්‍ර විෂ උනත් උන්ටත් මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවනේ.

    සරළම උදාහරණය තමයි ලංකාවේ උග්‍ර විෂම තෙල් කරවලා මිනිස්සු ලං වෙද්දි ඔලුව හංගගෙන උගේ ජීවිතේ බේරගන්න හෙනම ගේමක් දෙනවා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ගෝනුස්සො එනවා මෙහෙත් 😵 වැස්සට
    බෝතලේකින් වහපන්. ඊට පස්සෙ යටින් කාඩ්බෝඩ් එකක් දාලා බෝතලේ අනිත් පැත්ත හරවපන්. (ඊට පස්සෙ ගිහින් දාන්න තියෙන්නෙ)
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම