Me sarpaya mokedda

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    https://snakesofsrilanka.lk/venom_highly.html
    තෙල් කරවලා, මුදු කරවලා අදුර ගන්න හැටි මේකෙ තියනවා

    පොලු පාර දෙන්න කලින් ත්‍රෙඩ් එක දාන්න එපැයි

    oya hithana vidihata avasthavedi karanna ba bn... avuruddata sarayk vage thama sarpayek dakinne.. eath hamathissema vage garadiyek vitharai.. ada thama palaveni parata mekek ave.. gedara ayath panic vela kagahanava..
     
    • Sad
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ow bn... thel karavala vage dakke.. mona karannada :(
    ඊගාව පාර කරවලෙක් උනත් මරන්න එපා බං. යන්න ඇරපන්.

    සංසාරේ කවමදාක හරි අකල්මරණයකින් ජීවිතේ බේරේවි.

    ඕක මම ඉගෙන ගත්තේ තාත්තගෙන්. අපේ ගෙදරට ආව පත පොළඟෙක්ව පෝර බෑක් එකකට දාගෙන ගිහින් කැලේකට විසික් කලා බං. පොළඟා ගහලා Dachshund බැල්ලියෙක් මැරුණා. උ පැටව් ගහලා සතියයි ඒ වෙද්දි. ඒත් තාත්‍තා ඌව මැරුවේ නෑ ඌත් ටිකක් අමාරුවෙම් හිටියේ බල්ලෝ හපලා. පැටැව් ටික හැදුවේ පිටි කිරි පොව පොවා. පොමනේරියන් බල්ලට දෙවනි ශොට් එක ගහලා විස අඩු නිසා යන්තම් දවස් දෙකක් විතට වෙට් ගාවට ගිහින් ගොඩ දාගත්තා. හැබැයි උගේ ඇස් දෙකේ සුද ආවා පස්සේ කාලෙක සහ වකුගඩු අවුල් ගියා.
     
    • Like
    Reactions: S_M_S and vito

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha

    ape gedara ara brahma padada mokakda kiyala puduma nai thogayak enne. dan 10k wage alluwa. okkoma gihin danawa. anthimata sudu lassana ekek alluwe. uge nam allapu video ekath thiyenawa.
     
    • Like
    • Love
    Reactions: S_M_S and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ape gedara ara brahma padada mokakda kiyala puduma nai thogayak enne. dan 10k wage alluwa. okkoma gihin danawa. anthimata sudu lassana ekek alluwe. uge nam allapu video ekath thiyenawa.
    අඩේ දාපංකෝ අපිටත් බලන්න.
     
    • Like
    Reactions: S_M_S

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    අඩේ දාපංකෝ අපිටත් බලන්න.
    p5L39hF.jpg

    passe dannam video eka.