ඕක බොහොම හොඳ යෝජනාවක්. මේ පාර නිදහස් උත්සවේට ජාතික ගීය දෙමලෙන් කිව්ව වගේ ලබන පාර නිදහස් උත්සවේට ජාතික ගීය දෙමලෙන් කියල ඔය කොඩියත් උස්සන්න තිබුන නම් තමයි නියම සහජීවනේ කියල කියන්න පුළුවන්.
ප.ලි, ඔය වගේම ජාතික සංහිඳියාව වෙනුවෙන් ෆෙඩරල් පාලනයක් ගේනව කියන සුභ ආරංචියත් වැඩිකල් නොගිහින්ම අහන්න ලැබෙයි කියල හිතනව.

ප.ලි, ඔය වගේම ජාතික සංහිඳියාව වෙනුවෙන් ෆෙඩරල් පාලනයක් ගේනව කියන සුභ ආරංචියත් වැඩිකල් නොගිහින්ම අහන්න ලැබෙයි කියල හිතනව.

Last edited: