Me Scene eka atteda?

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    February Government salary eka gewwata passe lankawe mulya arabudayak enawa kiyanne?? eeye HIRU TV Balaya eketh kiyauna,lankawa tikaka econ welin watila kiyala..Indiawa ekka agreement gahanna ekalu..:confused:
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේකෙ ඉන්න එවුන්ට මහරාජගෙ චැනල් එකේ යන එකක් ගෙනත් දාපල්ල පිලිගන්න

    :lol::lol::lol:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    menna

    ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්

    ජාතික ධජයෙන් සිංහයා ඉවත් කොට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතකයක් ජාතික ධජයට යොදාගත යුතු බවට වූ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

    ඒ, මන්නාරම දිස්ත‍්‍රික් කාන්තා සංවිධාන විසින්.

    යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත මෙම යෝජනාව ඉදිරිපත් වී තිබුණා.

    මෙම කමිටුව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී මහජන අදහස් ලබාගැනීම සිදුකර ඇති අතර ඊට මෙම යෝජනාව ද ලබා දී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    එය ඉදිරිපත් කළ කාන්තා සංවිධාන නියෝජිතයින් පැවසුවේ ජාතික ධජයේ සිංහයා ලකුණින් සිංහල ජනතාව පමණක් නියෝජනය වන බවයි.

    කෙසේ වෙතත් සියලු ජාතීන් සංකේතවත් වන නව සලකුණක් ජාතික ධජයට යොදාගත යුතු බවයි ඔවුන්ගේ යෝජනාව වන්නේ.

    කාන්තාවන් දූෂණය කරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට වෙනම අධිකරණයක් සහ කාන්තා ගැටලු විසඳීමට ස්්වාධීන කමිටුවක් ස්ථාපිත කළ යුතු බවට වන යෝජනා දෙකක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.
    - See more at: http://nethfm.com/article/96629#sthash.nfyyJVTr.c2acBgwQ.dpuf
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මේකෙ ඉන්න එවුන්ට මහරාජගෙ චැනල් එකේ යන එකක් ගෙනත් දාපල්ල පිලිගන්න

    :lol::lol::lol:

    mu hiru ekata hitu tv kiyala dala thibbe.nathuwa api owa wishwasa karanne nathuwa neme.:rolleyes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    kiyann ba ithn. chandayak laga naa ne. palath ekath ena awruddata damma ne. eka hinda ithn attha wennath bari na
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    menna

    ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්

    ජාතික ධජයෙන් සිංහයා ඉවත් කොට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතකයක් ජාතික ධජයට යොදාගත යුතු බවට වූ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

    ඒ, මන්නාරම දිස්ත‍්‍රික් කාන්තා සංවිධාන විසින්.

    යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත මෙම යෝජනාව ඉදිරිපත් වී තිබුණා.

    මෙම කමිටුව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී මහජන අදහස් ලබාගැනීම සිදුකර ඇති අතර ඊට මෙම යෝජනාව ද ලබා දී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    එය ඉදිරිපත් කළ කාන්තා සංවිධාන නියෝජිතයින් පැවසුවේ ජාතික ධජයේ සිංහයා ලකුණින් සිංහල ජනතාව පමණක් නියෝජනය වන බවයි.

    කෙසේ වෙතත් සියලු ජාතීන් සංකේතවත් වන නව සලකුණක් ජාතික ධජයට යොදාගත යුතු බවයි ඔවුන්ගේ යෝජනාව වන්නේ.

    කාන්තාවන් දූෂණය කරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට වෙනම අධිකරණයක් සහ කාන්තා ගැටලු විසඳීමට ස්්වාධීන කමිටුවක් ස්ථාපිත කළ යුතු බවට වන යෝජනා දෙකක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.
    - See more at: http://nethfm.com/article/96629#sthash.nfyyJVTr.c2acBgwQ.dpuf

    :shocked::shocked:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    ඉතින් හිතල බලපල්ලකො කතාව ඇත්තනෙ බන්. ලංකාවෙ රාජ්‍ය සේවකයො ලක්ශ 12ක් විතර ඉන්නවනෙ. ඉතින් එකෙක්ගෙ පඩිය 10000න් වැඩි කරහම මාසෙකට යන අමතර ගාන කෝටි 12000ක්. බංකොලොත් නොවී තියේද? අනික ඔය 10000 බේසික් එකට එකතු කරහම ඕක තව වැඩි වෙනව :lol::lol::lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ඉතින් හිතල බලපල්ලකො කතාව ඇත්තනෙ බන්. ලංකාවෙ රාජ්‍ය සේවකයො ලක්ශ 12ක් විතර ඉන්නවනෙ. ඉතින් එකෙක්ගෙ පඩිය 10000න් වැඩි කරහම මාසෙකට යන අමතර ගාන කෝටි 12000ක්. බංකොලොත් නොවී තියේද? අනික ඔය 10000 බේසික් එකට එකතු කරහම ඕක තව වැඩි වෙනව :lol::lol::lol:

    productivity ekak aththema na.padi nam illa illa adanawa......wadak kara ganda giyama unge office wage thamai...
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    චන්දෙ ගන්න ඕනි නිසා බොරු පොරොන්දු දෙනවා 10,000 වැඩි කරනවා අරක මෙක කියල.. කරන්න පුලුවන්ද බැරිද කියල බලන්නෙ නැහැ මිනිස්සුන්ව අන්දවන්න රස කරල කැරට් අල දෙනවා. දැන් ඉතින් දුන්න පොරොන්දු ඉටු කරන්න යද්දි කෙදිරි ගානවා. ආණ්ඩුව කරනවනන් කොහෙන් හරි සල්ලි හොයල හරි ෂේප් එකේ රන් කරන්න ඕනි මේ වගේ මුස්පේන්තු කමට නැති බනේම නොකියා. මුන් ටැක්ස් ගහන සල්ලි වලට මොන මගුල් වෙනවද කියල දන්නවද...
    ඇත්තටම ආණ්ඩුව කරන්න බැරි නන් පොඩි ළමයෙක්ට හරි වෙන එකෙක්ට හරි දෙන්න තියෙන්නෙ...
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඉතින් හිතල බලපල්ලකො කතාව ඇත්තනෙ බන්. ලංකාවෙ රාජ්‍ය සේවකයො ලක්ශ 12ක් විතර ඉන්නවනෙ. ඉතින් එකෙක්ගෙ පඩිය 10000න් වැඩි කරහම මාසෙකට යන අමතර ගාන කෝටි 12000ක්. බංකොලොත් නොවී තියේද? අනික ඔය 10000 බේසික් එකට එකතු කරහම ඕක තව වැඩි වෙනව :lol::lol::lol:

    boru porandu denna ona nane..:yes:
     
    :yes::yes: