Me scene eke dakkada?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,950
    71,187
    113



    RESPONSE



    China embassy Twitter account eke patta athal ekak denne monewa unath.

    I think they are over stepping when it comes to what they are replying for. But I think the majority of bayyas are enjoying this since the Chinese dicks are up the Lokkas ass anyways noh :-D.

    But personally I think the embassy shouldn't get involved in such lame ass shit.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    FB_IMG_1622367908169.jpg
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,202
    20,280
    113
    මොන මෝඩයද බන් බටර් සීන් එක ඇඳලා ගත්තේ? ඔය ලැන්වේජස් කීපයකින් ප්‍රින්ට් කරලා තියෙන එක සෑහෙන කාලේක ඉඳන් තියෙන එකක්නේ....තායි වල ඒවාත් සින්හල අකුරු තියෙවද කොහෙද...
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,104
    379
    83
    මේ thread එකේ ඕකට උත්තර දීල තියෙනව

    https://elakiri.com/threads/ඇන්කර්-බටර්-බටර්-බටර්-එන්න-කන්න-බටර්-බටර්.1991267/page-3


    Copied...

    September 8, 2018

    https://colombogazette.com/2018/09/...chinese-and-not-tamil-on-anchor-butter-packs/

    Fonterra Brands Sri Lanka has defended having information on its Anchor Butter packaging in Chinese, English and Sinhalese and not Tamil.

    In respond to a news report on The Sunday Morning website, Fonterra Brands Sri Lanka said that Anchor Butter Product Packaging is fully compliant with the packaging regulations of Sri Lanka.

    The Minister of National Integration, Reconciliation, and Official Languages Mano Ganeshan had told The Sunday Morning, he has instructed the Commissioner of Official Languages to look into it Anchor Butter sold in Sri Lanka having information in Sri Lanka in Chinese, English and Sinhalese and not Tamil on its packaging.

    Ganeshan said that having information on a product in English and Sinhalese and not Tamil is a violation of the National Language Policy.

    He said that he has no issue with information being printed in Chinese but the local language must be given priority.

    In response Fonterra Brands Sri Lank said that Anchor Butter is made, packaged and exported from New Zealand to multiple countries in East and South East Asia. The same pack is made available to Sri Lanka.

    Hence, the product packaging includes the commonly spoken language in these respective countries.

    “We reiterate that the languages on the pack are not a reflection of our respect for diversity and the value we place on all our customers,” Fonterra Brands Sri Lanka said in a statement. (Colombo Gazette)
     
    • Like
    Reactions: dayt0na

    Sen-lu

    Well-known member
  • මොන මෝඩයද බන් බටර් සීන් එක ඇඳලා ගත්තේ? ඔය ලැන්වේජස් කීපයකින් ප්‍රින්ට් කරලා තියෙන එක සෑහෙන කාලේක ඉඳන් තියෙන එකක්නේ....තායි වල ඒවාත් සින්හල අකුරු තියෙවද කොහෙද...
    මෙහෙමයි මේ සේරම දේශපාලනිකයි, UNP ආණ්ඩු තියෙනකොට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ තම්බි අන්තවාදීන්, කොටි කතා උඩට එනව මහින්ද ආවම ඒවා නැ, මහින්ද අවම චීන ව්‍යාප්තවාදය උඩ එනව UNP ආවම ඒවා ඉවරයි.

    හරි දැක්මකින් මේව දිහා බලනවනම් එරොසන් වගේම සල්ලි හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් අනික් පැත්තට කඩේ යන උන් ඉන්නව කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ නීතියේ හැටියට අපේ භාශා 3න්, 2ක් තියෙන්න ඕනේ ආහාර අසුරණයක. මේකේ සිංහලයි, ඉන්ගිරිසියි තියෙනවා. දෙමළ හැලිලා. ඕකේ නීතිමය වැරද්දක් නෑ. :yes: :yes: :yes:

    චීන එම්බසි එක අවිත් ෆොන්ටෙරා එකාව ගොඩදාන එක නම් ඉතින් අනවශ්යයි :ROFLMAO::ROFLMAO::ROFLMAO: