me sinduwa hoyala dondoooo

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    kata hari puluwanda mata me sinduwa hoyala denna

    "Kawadawath nava nisa sitha patalenne. kawadada enne naha mame danne"

    mama hithanne meka kiyanne edward jayakody
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ
    කුරුන්ද ලඟ දෙල්ගහ යට නිවස තියෙන්නේ
    කවදද එන්නේ //

    කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
    මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
    තනියම එන්නේ //

    කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිලිකන්නේ
    ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
    දෙමාපියන්නේ වරද නොවන්නේ

    කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
    මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
    තනියම එන්නේ //

    සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
    හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ
    හනිකට එන්නේ //


    බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ
    කුරුන්ද ලඟ දෙල්ගහ යට නිවස තියෙන්නේ
    කවදද එන්නේ //

    කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
    මං ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
    තනියම එන්නේ //
     
    • Like
    Reactions: lalindutj