podi kale unu asadarana kam (Daham pasal)

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    api daham pasal gihama nalale athdeka thiyan wadinna oone payak withara. naththam hamuduruo gahanawa wisikwela yanna. patta ahinsaka un giutikawaa. apith baye hitiye. daham pasal guruwarunta man adatath wadinne na. waradi daka daka eewa diha balan hitapu nisa. mata thiyena ekama duka maath mekata ahuwechcha eka. dan wage nam mona huttakda me kiyala damala gahala yanwa.

    Hamuduruwanta sense wechcha nathi dewal.

    * buddagama kiyanne payak ekadigata wadina ekada? eekata lamai gutikanna ooneda?
    * pelak lamay kalath neme udeta enne kiyala therunnaththe ai?

    Dahampasal Teacher lata sense wechcha nathi dewal.

    * me inne lamay kiyala hithune na
    * waradi deta erehi wenna konda panana.


    >> wenama kathawak

    Daham pasale sir kenek mata gahuwa. mulu hall ekama dedarala yanna. muu mata gahuwe eha paththe ekata panak na kiyala denna gihin. man eka uta kiwwa uu mata gahuwa. man hithuwa eda me kariyata meka kawada hari porial eka set wenna oone kiyala. kariyage lamaya OL fail. mata patta sathutui.
     
    • Like
    Reactions: diazkolla

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    සතුටුයිනම් ඌට කියපන් එතකොටනෙ උගෙ හිත රිදෙන්නෙ
     
    • Like
    Reactions: jennt

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,101
    113
    Kotte
    අපෙ දහම්පාසල රන් කරේ ගෑනියක්
    ඒ හුත්ති හාමුදුරුවන්ටත් බනිනවා වෙලාවකට "ඔයාට ඔච්චර දෙයක්වත් තේරෙන්නෙ" නැද්ද කියලා. ඌත් ඉන්නවා කට වහගෙන.
    පන බයයි පොඩිකාලෙ ඕකිට.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Man giya eke
    Hamuduruwo
    Kollon ta game gahanna deela
    Hamuduruwot gamak gahanawa

    Mata pc thibba nisa,
    Man beruna
    puka palagatte ne
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,513
    16,740
    113
    Man giya boralle daham pasalakata. Eke hama gulakatama gahanawa ban. Menna gahanna hethu:

    Mal genawe nattan
    Kavi padan nattan
    Badge eka gahala nattan
    Parakkui nan
    Pansale diwwoth
    Gedara wada nokaloth
    Sarama hariyata andala nattan
    Pan/pan wili gasima wani winoda krida wala yedima
    Thawa eki meki noki hethu godai

    Mata nan epa una ban. Masa ganai giye
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    මම නන් දවස් දෙකක් විතරයි ගිහින් තියෙන්නේ.
    අන්තිමට ගිය දවසේ පන්සල් වත්තේ අයිනෙ වෙරළු ගහට ගහපු පොල්ල අල්ලපු ගෙදරට ගිහිං සලබලාන් ගානවා ඇහුණ. එදත් එදායින් පස්සේ ආයේ හියේ නෑ.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අපේ නම් දහම් පාසල් කාලෙ පට්ට ආතල් අක්කලා එක්ක ඉවර වෙලා ඉන්නවා නිවාසෙ වැඩ වලට හම්මේ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මමනම් කවදාවත් දහම් පාසල් ගිහින් නෑ..
    ඉස්කෝලෙ කාලෙ ඔක්කොම මැරකම් කලේ දහම් පාසල් ගිහින් අන්තිමට ඔවයි උගන්නපු ඩයල් තමයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,230
    25,403
    113
    ගුටි කනවා ඉවරයක් නෑ, හැම දේම කාටවත් පාඩම් කරන්න ඕනේ, කඩදාසි නැතිව යයි කියලා බයට වෙන්න ඇති...

    සෙල්ලම් කළා ගොඩක් , ගුඩු, බට්ටා පනිනවා, නයා ගේම, පෑන් කැරම්.

    මම දහම් පාසල් 2 ක ලියාපදිංචි. එකක පෝරියල් එකක් සෙට් වෙනකොට අනෙකට යනවා. එකක තරඟ වගයක් මග අරින්න අනෙකට යනකොට ඒකෙන් අල්ලලා තරඟ වලට දැම්මා, පට්ට නොන්ඩි හාමුදුරුවන්ට එදා නම්. 10 වසරෙන් පස්සේ ගියේ නෑ.

    පිස්සු බල්ලෙක් කෑවා, ඒකා මැරුණා මගේ විසට 😂