dandubasna manaya , eke sinduwa ,
meka sinhabahu / aba wage seen ekak da?
රකිනා දිවි සිට වග වැලහින්නේ
බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
ලකුණා පෙරපිං නැති බව දන්නේ
රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ
සදා පුරය කරනෙමිනි කැලේයා
කියා වැදුනි මහ සෙනග කැලේයා
සදා සෙනග ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා
වෙර ඇති කුමරුන් දින දින වැඩෙ නා
මෙර උසුලන මෙන් සවි බල ලැබු නා
බෙර පැළි ලෙස තිබු නිදන් පිපිරු නා
පෙර පින් ලෙස රන් ගබඩා ඇරු ණා
සදා පුරය කරනෙමි මෙ කැලේ යා
කිය වැදුණි මහ සෙනග කැලේ යා
තදා සෙනග ගල් කරපු කැලේ යා
එදා පසින්දු විය දෙවියො කැලේ යා
බලේ සෙනග ගල් වැඩ කර මින් නේ
කැලේ කෝවිලක් කර ගනිමින් නේ බලේ සෙනග මුදවා හරිමින් නේ කැලේ ඒ බණ්ඩාර දෙවියෝ වඩින් නේ......
meka sinhabahu / aba wage seen ekak da?
රකිනා දිවි සිට වග වැලහින්නේ
බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
ලකුණා පෙරපිං නැති බව දන්නේ
රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ
සදා පුරය කරනෙමිනි කැලේයා
කියා වැදුනි මහ සෙනග කැලේයා
සදා සෙනග ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා
වෙර ඇති කුමරුන් දින දින වැඩෙ නා
මෙර උසුලන මෙන් සවි බල ලැබු නා
බෙර පැළි ලෙස තිබු නිදන් පිපිරු නා
පෙර පින් ලෙස රන් ගබඩා ඇරු ණා
සදා පුරය කරනෙමි මෙ කැලේ යා
කිය වැදුණි මහ සෙනග කැලේ යා
තදා සෙනග ගල් කරපු කැලේ යා
එදා පසින්දු විය දෙවියො කැලේ යා
බලේ සෙනග ගල් වැඩ කර මින් නේ
කැලේ කෝවිලක් කර ගනිමින් නේ බලේ සෙනග මුදවා හරිමින් නේ කැලේ ඒ බණ්ඩාර දෙවියෝ වඩින් නේ......