me sinduwe theruma mokakd bn??

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්
පෙර සසරෙන් ආ දේවල් ආලවන්ත කම්..............
යන්න බැහැල්ලූ අත ඇරලා මොකද මේ බැඳිම සංසාර බැදිමක් ලූ
ඉර කියන්නෙ අත් අරින්න අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියල මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත් කම්
ඉර හඳ තරු දන්නවාද අපෙ යහපත් කම්..........
රැ දවාලේ හිතට එන්නේ අත අරින්න කියලා මේ සබන්ද කම් එත් යටිහිත එහෙම ඉඩ දෙන්න බැහැල්ලූ
ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්
ගසුත් වැලුත් හමා යන්නෙ දෙවමින් අවමන්
මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නුපුරු කම්
ඇළ දොළ ගහ කොළ දන්නෙත් අපෙ මනුස්ස කම්...........
සියලූම සිංදුව ගත් කල ස්භාවධර්මයා පවා බල කරනවා ඉගි දෙනවා මේ ආදරය අහවර කරන්න කියලා දමා යන්න කියලා, එත් මේ දෙන්නා වරැද්දක් කරලා නැහැ කියලා ස්භාවධර්මයා දන්නේ නැහැ කියලා තමයි කියන්නේ, සමන්‍යන් ආදර සම්බන්ද තාවයකට ලොකයම හරස් වුනත් හිරු තරු සදු ගස් වැල් ඇල දොල ගංගා කුරුල්ලන් සූලග පවා, අවුන්ගේ ආදරයට උදව් කරනවා එක එක හැසිරිම් ස්භාව්යා ඔස්සේ, එත් මේ ආදරයට ස්භාවධර්මයෙන් පාවා ඉඩක් නැහැ කියන්නේ , ගොඩක් දුරට ආදරය අහවර වෙන මොහොතක තියෙන්නේ.
පද : සමුද්‍ර වෙත්තසිංහ
සංගීතය : එච්. එම්. ජයවර්ධන
 
.........

ado ela elabn.. balamu.. kooo thwa kattiya kiyann balann me sinduwe therum