Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
me sinduwe theruma mokakd bn??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්

පෙර සසරෙන් ආ දේවල් ආලවන්ත කම්..............

යන්න බැහැල්ලූ අත ඇරලා මොකද මේ බැඳිම සංසාර බැදිමක් ලූ

ඉර කියන්නෙ අත් අරින්න අපේ සබඳකම්

සඳ කිව්වෙත් එපා කියල මේ හිතවත්කම්

මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත් කම්

ඉර හඳ තරු දන්නවාද අපෙ යහපත් කම්..........

රැ දවාලේ හිතට එන්නේ අත අරින්න කියලා මේ සබන්ද කම් එත් යටිහිත එහෙම ඉඩ දෙන්න බැහැල්ලූ

ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්

ගසුත් වැලුත් හමා යන්නෙ දෙවමින් අවමන්

මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නුපුරු කම්

ඇළ දොළ ගහ කොළ දන්නෙත් අපෙ මනුස්ස කම්...........

සියලූම සිංදුව ගත් කල ස්භාවධර්මයා පවා බල කරනවා ඉගි දෙනවා මේ ආදරය අහවර කරන්න කියලා දමා යන්න කියලා, එත් මේ දෙන්නා වරැද්දක් කරලා නැහැ කියලා ස්භාවධර්මයා දන්නේ නැහැ කියලා තමයි කියන්නේ, සමන්‍යන් ආදර සම්බන්ද තාවයකට ලොකයම හරස් වුනත් හිරු තරු සදු ගස් වැල් ඇල දොල ගංගා කුරුල්ලන් සූලග පවා, අවුන්ගේ ආදරයට උදව් කරනවා එක එක හැසිරිම් ස්භාව්යා ඔස්සේ, එත් මේ ආදරයට ස්භාවධර්මයෙන් පාවා ඉඩක් නැහැ කියන්නේ , ගොඩක් දුරට ආදරය අහවර වෙන මොහොතක තියෙන්නේ.

පද : සමුද්‍ර වෙත්තසිංහ

සංගීතය : එච්. එම්. ජයවර්ධන

[QUOTE="freak88, post: 19599385, member: 143412"] [SIZE="4"]කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම් පෙර සසරෙන් ආ දේවල් ආලවන්ත කම්.............. [COLOR="DarkRed"]යන්න බැහැල්ලූ අත ඇරලා මොකද මේ බැඳිම සංසාර බැදිමක් ලූ[/COLOR] ඉර කියන්නෙ අත් අරින්න අපේ සබඳකම් සඳ කිව්වෙත් එපා කියල මේ හිතවත්කම් මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත් කම් ඉර හඳ තරු දන්නවාද අපෙ යහපත් කම්.......... [COLOR="darkred"]රැ දවාලේ හිතට එන්නේ අත අරින්න කියලා මේ සබන්ද කම් එත් යටිහිත එහෙම ඉඩ දෙන්න බැහැල්ලූ [/COLOR] ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම් ගසුත් වැලුත් හමා යන්නෙ දෙවමින් අවමන් මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නුපුරු කම් ඇළ දොළ ගහ කොළ දන්නෙත් අපෙ මනුස්ස කම්........... [COLOR="darkred"] සියලූම සිංදුව ගත් කල ස්භාවධර්මයා පවා බල කරනවා ඉගි දෙනවා මේ ආදරය අහවර කරන්න කියලා දමා යන්න කියලා, එත් මේ දෙන්නා වරැද්දක් කරලා නැහැ කියලා ස්භාවධර්මයා දන්නේ නැහැ කියලා තමයි කියන්නේ, සමන්‍යන් ආදර සම්බන්ද තාවයකට ලොකයම හරස් වුනත් හිරු තරු සදු ගස් වැල් ඇල දොල ගංගා කුරුල්ලන් සූලග පවා, අවුන්ගේ ආදරයට උදව් කරනවා එක එක හැසිරිම් ස්භාව්යා ඔස්සේ, එත් මේ ආදරයට ස්භාවධර්මයෙන් පාවා ඉඩක් නැහැ කියන්නේ , ගොඩක් දුරට ආදරය අහවර වෙන මොහොතක තියෙන්නේ.[/COLOR] පද : සමුද්‍ර වෙත්තසිංහ සංගීතය : එච්. එම්. ජයවර්ධන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom