me song eka ahala thiyeda?hoyaganna podi help ekak

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Mata mul pada mathaka na machanla.menna mehemayi enne mathaka ewwa.
    ***** wadiya ruwayi nana mage
    Wena deegeka denna hadayi mama mage
    Ena dekata muhuna denawa rajek wage
    Miya yanne eka parayi " wage thama pads peeli mathaka.ahala thiyeda balanna
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    Mata mul pada mathaka na machanla.menna mehemayi enne mathaka ewwa.
    ***** wadiya ruwayi nana mage
    Wena deegeka denna hadayi mama mage
    Ena dekata muhuna denawa rajek wage
    Miya yanne eka parayi " wage thama pads peeli mathaka.ahala thiyeda balanna

    Shadow Star nonstop ake thibbane bn....:D:D:D
    matath mthk wennaene:no:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    Wen wenawa hamu wenawa......wen wenawa...
    kawada hooo ek wenawa......

    aiooooooooooo thawa dingaaaaiiiiiiiiiii
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    සඳ පානට වැඩිය රැවයි නෑන මගේ…
    වෙන දීගෙක දෙන්න හදයි මාම මගේ…
    එන දේකට මූන දෙනව රජෙක් වගේ…
    මිය යන්නේ එක පාරයි නැද්ද අනේ……

    දුකට සැපට ලගින් හිටිය; මාමත් දැන් මෙදා පහේ…
    සල්ලි භාගෙ ඇති කොයි කවුරැත් ඔහෙම වෙතේ…
    මාමන්ඩිය මෙවාරේ; පෙන්නන්නමි මගේ බලේ…
    බදින දවසෙ නෑනන්ඩිය හොරෙන් අරන් පනිනවනේ……

    සඳ පානට වැඩිය රැවයි නෑන මගේ…
    වෙන දීගෙක දෙන්න හදයි මාම මගේ…
    එන දේකට මූන දෙනව රජෙක් වගේ…
    මිය යන්නේ එක පාරයි නැද්ද අනේ……//

    පර්පල් රේන්ජ් ද කොහෙදෝ කියන්නේ
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සඳ පානට වැඩිය රැවයි නෑන මගේ…
    වෙන දීගෙක දෙන්න හදයි මාම මගේ…
    එන දේකට මූන දෙනව රජෙක් වගේ…
    මිය යන්නේ එක පාරයි නැද්ද අනේ……

    දුකට සැපට ලගින් හිටිය; මාමත් දැන් මෙදා පහේ…
    සල්ලි භාගෙ ඇති කොයි කවුරැත් ඔහෙම වෙතේ…
    මාමන්ඩිය මෙවාරේ; පෙන්නන්නමි මගේ බලේ…
    බදින දවසෙ නෑනන්ඩිය හොරෙන් අරන් පනිනවනේ……

    සඳ පානට වැඩිය රැවයි නෑන මගේ…
    වෙන දීගෙක දෙන්න හදයි මාම මගේ…
    එන දේකට මූන දෙනව රජෙක් වගේ…
    මිය යන්නේ එක පාරයි නැද්ද අනේ……//

    පර්පල් රේන්ජ් ද කොහෙදෝ කියන්නේ
    Thanks machan meka thama Dan mp3 eka hoya ganna one