Me song eka mokadda?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පරන හින්දි සින්දුවක සින්හල කොපිය මුන් රීමික්ස් කරලා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න හින්දි original එක :


    ඕකෙ සින්හල සිංදුව කියන්නෙ ලතා වල්පොල.
    සින්දුව ඔය කාලා තියෙන්නෙ කවුද කියන්න නං දන්නෙ නෑ :P