SLIC Life insurance

netnet

Well-known member
  • Oct 6, 2016
    9,295
    8,058
    113
    Machan Sri lanka eken quotation gatta
    ekak with investment
    ekak only health coverage

    kalyath ekka oya investment walin wadak nadda?
    nattan health eka withrak athida?
    :confused:

    68MRmsi.png
    :confused::confused::confused::confused:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    With Investment ගත්තොත් Policy කාලෙන් පස්සේ Benefits ටික ලැබෙනවා. මොනා උනත් උබේ හෙල්ත් කවර් එක නම් මදි. 20-25ටවත් ඇදපන් ලක්ශ ගාන. නැත්තන් ඉතින් නවතින්න වෙන්නේ සණස , ජපුර වගේ ඉස්පිරිතාලවල තමා. හදිස්සියේ බයිපාස් එකක් කරත් 15-16ක් යනවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,295
    8,058
    113
    With Investment ගත්තොත් Policy කාලෙන් පස්සේ Benefits ටික ලැබෙනවා. මොනා උනත් උබේ හෙල්ත් කවර් එක නම් මදි. 20-25ටවත් ඇදපන් ලක්ශ ගාන. නැත්තන් ඉතින් නවතින්න වෙන්නේ සණස , ජපුර වගේ ඉස්පිරිතාලවල තමා. හදිස්සියේ බයිපාස් එකක් කරත් 15-16ක් යනවා
    නැහැ මචන් නෝ ක්ලේම් බෝනස් එකෙන් අවුරුද්ද ගානේ සම් එක වැdi වෙනවා 25% ගානේ 15 නම් 30 වෙනවා ඩබල් වෙනවා.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    නැහැ මචන් නෝ ක්ලේම් බෝනස් එකෙන් අවුරුද්ද ගානේ සම් එක වැසි වෙනවා 25% ගානේ 15 නම් 30 වෙනවා ඩබල් වෙනවා.
    හෙල්ත් කවර් එක ගන්නේ ක්ලේම් නොකර ඉන්න නෙවෙයිනේ බං. හදිස්සියකට ඔනේ වෙනවා. පොඩ්ඩක් වැඩි කරගනින් 20ටත් හදලා එවන්න කියපන්. ලොකු ගානක් වෙනස් වෙන් නැත්තන් අඩුම 20ටවත් දාපන්
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,295
    8,058
    113
    හෙල්ත් කවර් එක ගන්නේ ක්ලේම් නොකර ඉන්න නෙවෙයිනේ බං. හදිස්සියකට ඔනේ වෙනවා. පොඩ්ඩක් වැඩි කරගනින් 20ටත් හදලා එවන්න කියපන්. ලොකු ගානක් වෙනස් වෙන් නැත්තන් අඩුම 20ටවත් දාපන්

    anik expense ekka amarui ban thawa yanna. ehema nam investment plan ekak nathiwa basic number 2 Quotation eka thami balanna wenne. eka monthly 25 wage wei 2m walata.
    anika 33 wage wei
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,295
    8,058
    113
    Investment nam wadak ne ban lokuwata..tawa awurudu 30kin hitapan kchra rupee eka baldu wela tyeida kyla
    danata USD 6450 Wage
    Chatgpt aiyagen ahuwama kiwwe thawa awurudhu 25 kin oke value eka 1500USD wage weilu 😕
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,295
    8,058
    113
    ekane ban etat adu wei kiyala mata htne...dan balapan 90's wala badu ehema kchra ganan aduda..e kale ekka compare kaloth awurudu 30kt passe kchra ganan wenas welada
    eka thama Insurance plan eka witharak continue karana eka hodai wage. kohomth thawa awurudhu 10 k yanakota 1:1 athin dala thami hospital wala inna wenne. owagen dena claim madi wenawa. Inflation !!!
     
    saho

    Active member
  • Oct 9, 2007
    205
    160
    43
    38
    Kelaniya
    මම මුන්ගෙන් health විතර්යි ගත්තේ. maturity return එකක් හම්බෙන්නේ නෑ නිකන් ගෙවන් යන්න තියෙන්නේ
    හොස්පිටල් ඇඩ්මිශන් එහෙම ටක්ගාල ගෙව්වා කේස් එකක් නැතුව.
    OPD 20000 දුන්නා. ඒකනම් ගන්න වාතයක්, ආණ්ඩුවෙ ඔෆිස් එකක් වගේ වැඩ.
    Investment වැඩක් තියෙයි උඹ වෙන කිසිම Investment එකක් කරලා නැත්නම්. අඩුම ගානෙ ඕක හරි ඉතුරු වෙන නිසා.
     
    • Like
    Reactions: netnet and Erzo

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    නැහැ මචන් නෝ ක්ලේම් බෝනස් එකෙන් අවුරුද්ද ගානේ සම් එක වැdi වෙනවා 25% ගානේ 15 නම් 30 වෙනවා ඩබල් වෙනවා.
    Aye claim kalama double una eka adu wenawa. Wadi wela digatama thiyenne na.
     
    • Like
    Reactions: netnet

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    මම මුන්ගෙන් health විතර්යි ගත්තේ. maturity return එකක් හම්බෙන්නේ නෑ නිකන් ගෙවන් යන්න තියෙන්නේ
    හොස්පිටල් ඇඩ්මිශන් එහෙම ටක්ගාල ගෙව්වා කේස් එකක් නැතුව.
    OPD 20000 දුන්නා. ඒකනම් ගන්න වාතයක්, ආණ්ඩුවෙ ඔෆිස් එකක් වගේ වැඩ.
    Investment වැඩක් තියෙයි උඹ වෙන කිසිම Investment එකක් කරලා නැත්නම්. අඩුම ගානෙ ඕක හරි ඉතුරු වෙන නිසා.
    Health witharak gaththoth aniwa e value ekata hariyanna annually claim karannama epei neda?
    Nethnam ubata paaduine maturity return ekakuth hambawenne nathnam.
     
    saho

    Active member
  • Oct 9, 2007
    205
    160
    43
    38
    Kelaniya
    Health witharak gaththoth aniwa e value ekata hariyanna annually claim karannama epei neda?
    Nethnam ubata paaduine maturity return ekakuth hambawenne nathnam.
    තාම අවුරුද්දයි. ඒකට කොහොමත් ගෙවපු ගාන වගේ 2ක් ක්ලේම් උනා.
    ඊට වඩා ඔය maturity return තේරමක් නෑ බන්. මම maturity return තියෙන ප්ලෑන් එකකුත් අරගෙන බැලුවා. ඒකෙ ප්‍රීමියම් එක වැඩි වෙන එක තමයි maturity return කැල්කුලේට් වෙන්න යන්නෙ. උඹට maturity return කියල හම්බෙන්නෙ ඒ වැඩපුර ගෙවන එක වගේ ගානක් ඉන්වෙස්ට්මක් එකක් විදියට අරන් වගේ ඉතින්.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    තාම අවුරුද්දයි. ඒකට කොහොමත් ගෙවපු ගාන වගේ 2ක් ක්ලේම් උනා.
    ඊට වඩා ඔය maturity return තේරමක් නෑ බන්. මම maturity return තියෙන ප්ලෑන් එකකුත් අරගෙන බැලුවා. ඒකෙ ප්‍රීමියම් එක වැඩි වෙන එක තමයි maturity return කැල්කුලේට් වෙන්න යන්නෙ. උඹට maturity return කියල හම්බෙන්නෙ ඒ වැඩපුර ගෙවන එක වගේ ගානක් ඉන්වෙස්ට්මක් එකක් විදියට අරන් වගේ ඉතින්.
    Ehema ithin hemadama Claim karanne nethi ekekta wedak na neda?

    Doctor channeling, dental bla bla ewa cover wen na neda health eken?

    Poddak ube insurance eke cover wena tika dapanko balanna.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,295
    8,058
    113
    ඉන්වෙස්මන්ට් තෙරුමක්ම නැහැ බන්. මොකද ඒක ගන්න පුලුවන් 60 පැනල නාකි උනාම ඔය ගානෙන් මාස තුනක් අදින්න බැරි වෙයි. මමත් බේසික් හෙලුත් ප්ලෑන් එකට අර රෝග 25 කවරේජ් එක ගත්තා.

    Aye claim kalama double una eka adu wenawa. Wadi wela digatama thiyenne na.
    digatama leda wenne nahane ban. oka watinawa adu wadi unath. kalthiya dana tharamata oka double karaganna puluwan. wayasata gihin daammama kela wenawa. oka double wenna kalayak naa
    ------ Post added on Jan 12, 2026 at 10:32 AM

    Umbe Parents la add karala ndda okata
    parents baha 70 passe. 65 nam puluwan but laksha 5 wada claim baha
    ------ Post added on Jan 12, 2026 at 10:33 AM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,524
    7,752
    113
    මෙන්න මෙතන...
    ඉන්වෙස්මන්ට් තෙරුමක්ම නැහැ බන්. මොකද ඒක ගන්න පුලුවන් 60 පැනල නාකි උනාම ඔය ගානෙන් මාස තුනක් අදින්න බැරි වෙයි. මමත් බේසික් හෙලුත් ප්ලෑන් එකට අර රෝග 25 කවරේජ් එක ගත්තා.

    digatama leda wenne nahane ban. oka watinawa adu wadi unath. kalthiya dana tharamata oka double karaganna puluwan. wayasata gihin daammama kela wenawa. oka double wenna kalayak naa
    ------ Post added on Jan 12, 2026 at 10:32 AM

    parents baha 70 passe. 65 nam puluwan but laksha 5 wada claim baha
    ------ Post added on Jan 12, 2026 at 10:33 AM
    machan uba married da?