යකෝ මුන් කොහොමට වියදම් කරනවා ඇද්ද..
හරියකට අඩිය තියලවත් ඇවිදින්නේ නැති පොඩි එකාගේ කකුලට එච්චර ගණන්. මහා උන්ගේ කකුල් වලට කොච්චර ගණන් වියදම් කරනව ඇද්ද.,ehema tamay ban raja waru inne (raja paka)
Shiranthige necklace dakala nedda uba?හරියකට අඩිය තියලවත් ඇවිදින්නේ නැති පොඩි එකාගේ කකුලට එච්චර ගණන්. මහා උන්ගේ කකුල් වලට කොච්චර ගණන් වියදම් කරනව ඇද්ද.,
Piliganna puluwan minihek Kiyanna one neඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..
March 31, 2022 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකාවට ඩිසල් රැගෙන පැමිණි නෞකාවක් දැනට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුදු සීමාවට ඇතුළු නොවී ජාත්‍යන්තර මුහුදු සීමාවේ රඳවා සිටියි.
ඉන්ධන සදහා මුලද් ගෙවන තුරු දේශීය මුහුදු සීමාවට ඇතුළුවීම එම නෞකාවේ කපිතාන්වරයා ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
අදාල ඉන්ධන තොගය සදහා මුදල් නිදහස් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතිකයක් ලබා දී ඇතත් කපිතාන්වරයා එය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
ow lankawe hetiyata maha deyak. lankawe witharak newe, awidinna beri ekekta kohe unath $600 shoes maha deyak thama$600 shoe maha deyakda ban
Au 600 bn.ow lankawe hetiyata maha deyak. lankawe witharak newe, awidinna beri ekekta kohe unath $600 shoes maha deyak thama
ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..