Issara tibbe lpku tin rice parippu store karanna?
Ewa den kohen gannada ballo?
Den tiyenne okkoma plastic jarawa.
Ewa den kohen gannada ballo?
Den tiyenne okkoma plastic jarawa.
කිරිපිටි ටින් අරන් කිරිපිටි ටික ලැට් එකට හලල ටින් එක පාවිච්චියට ගන්න පුළුවන්. නැත්නම් පිටකොටුවෙ තියෙනවා තේ පිටරට යවන ලොකු අැලුමිනියම් ටින්. අන්න එ්වා ගත්තත් හරිIssara tibbe lpku tin rice parippu store karanna?
Ewa den kohen gannada ballo?
Den tiyenne okkoma plastic jarawa.
Tin ekei box ekei price wenasda ?ඇන්කර් කිලෝ එකේ ටින් එක තියෙනවා. මයිලෝ, නෙස්ටොමෝල්ට් ටින් තියෙනවා. ඒ ඇරෙන්න ස්ටෝරේජ් වලට ගන්න ටින් ගැන කාලෙකින් දැකල නෑ බන්.
ඇන්කර් බොක්ස් එක කිලෝ එකක් 3250යි. ටින් එකේ 800G තියෙන්නේ 2500යි. දැන් මිල ටිකක් වෙනස් ඇති බන්Tin ekei box ekei price wenasda ?
Man anchor tin dakala na