Me Twitter Bot eka Host karalada thiyenne.

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    eka script eke time delay thiyala hadanna puluwa, godak ewa rt karanawa.
    but meka host karanna onada kiyalai balaganna ona
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔයාගේ මැෂින් එකේ රන් කරත්, කොහේ රන් කරත් එක හොස්ට් කරනවා වගේ තමයි නේ...ඔයාගේ මැෂින් එකේ රන් කරන්නත් පුළුවන් පයිතන් දාල...මම ඔය බොට් එක ගැන දන්නේ නැහැ...එත් පයිතන් ස්ක්‍රිප්ට් එකක් නිසා ඕනේ තැනක රන් කරත් එකයි.. :yes::yes: