Me vehicle eka

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    price aduy mokadda hetuwa - නම තම්යි ඉතින්

    10 දෙනෙක් ගෙන් ඇහුවොත් ප්‍රාඩෝ එක ගැන 10ම දන්නවානේ, ඒත් ෆෝට්නෙර් එක දන්න අය ගොඩක් අඩුයි.

    වාහන අඩුයි කියන්නේ පාර්ට්ස් නුත් හිග ඇති.:unsure:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,785
    35,634
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Sahenna duwala tiyenne godak ewa.

    Mileage adu karalada tiyenne
    Kochchrak witarada machan 200k da
    Gt kiyala tiyenawa dakka 200k 300k aulak na kiyala fourwheel nisa
    price aduy mokadda hetuwa - නම තම්යි ඉතින්

    10 දෙනෙක් ගෙන් ඇහුවොත් ප්‍රාඩෝ එක ගැන 10ම දන්නවානේ, ඒත් ෆෝට්නෙර් එක දන්න අය ගොඩක් අඩුයි.

    වාහන අඩුයි කියන්නේ පාර්ට්ස් නුත් හිග ඇති.:unsure:

    Parts nam apita unath genna puluwan ne machan online
    Oya wahane parts gilf eke tiyenawa ona taram
    Hodatama use karanwa gulf eke

    Prado eka over price ne ban watinne na e ganata

    Lankwe climate ekata fortuner eka set da
    Aluth fortuner eka patta ewa nam ganna wenne na

    Ganna wahane minimum 7 years wath tiya ganna hitagena ganne
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    I think TL imports the Thailand assembled one and has only basic options. But quality and reliability is said to be quite good. Its true that its based on hilux chassis, although not very comfortable said to be well planted to the road so should have good handling. I have ridden in a 1st gen Diesel fortuner the engine did not feel very refined. Second gen looks really good, but at a asking price of 15m-17m you might want to reconsider.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Adu wenawa ban toyota raize eka 50ta tibbe dan kiyada

    Eka watinne na ban mama dakka 85 tat kiyenawa

    Block eka hamadama tiyan inna bane open kara gaman set ekama wahana geney tikak wadipura


    ගෙන්න දුන්නත් බං ඉස්සර වගේ නැතිව හෙන ටැක්ස් ගොඩක් ගහලා තමා ගෙන්න යන්න වෙන්නෙ. බ්‍රැන්ඩික්ස් පොකුර ආවේ නැත්නම් ඔහොම වෙන්නෙ නෑ හැබැයි