~~ මේ වසන්ත කාලයයි ~~
18 වන සුමති සම්මාන උළලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගනු ලැබුවේ Christy Shelton Fernando ගේ "මේ වසන්ත කාලයයි" ටෙලිනාට්‍ය විසිනි. විශ්වජිත් ගුණසේකර හා කාන්චනා මෙන්ඩිස් 2013 වර්ෂය සඳහා හොඳම නළු නිළි දෙපළ ලෙස සම්මානයට පාත්‍ර වූයේ "මේ වසන්ත කාලයයි" ටෙලිනාට්‍යයේ රංගනය උදෙසාය.
Awards won by Me Wasantha Kalayayi Teledrama 
Best Tele Drama Serial - "Me Wasantha Kalayayi" (ITN)
Best Tele Drama Director - Christy Shelton Fernando- "Me Wasantha Kalayayi" (ITN)
Best Tele Drama Actress - Kanchana Mendis- "Me Wasantha Kalayayi" (ITN)
Best Tele Drama Actor - Wishwajith Gunasekara- "Me Wasantha Kalayayi" (ITN)
Best Tele Drama Supporting Actor - Namal Jayasinghe- "Me Wasantha Kalayayi" (ITN)
Best Tele Drama Script : Aruna Premarathne- Me Wasantha Kalayayi (ITN)
- Me Wasantha Kalayayi Teledrama | EP 01 | 2011-06-26 -