Me web site eka Google eke udata gannama beri ai?

Emios

Well-known member
  • Dec 10, 2009
    76,366
    68,917
    113
    Screenshot-2026-09-23-183626.png
     
    • Wow
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    මචං site:icabs.lk කියලා search කරලා බලන්න index වෙලාද කියලා. Search Console එකේ URL inspection එකෙන් status එක බලන්න පුළුවන්. Blacklist වෙලාද කියලා transparencyreport.google.com/safe-browsing/search එකේ check කරන්න, robots.txt එකේ disallow තියෙනවද කියලත් බලන්න.
     
    • Like
    Reactions: Kalu_Puth

    Kalu_Puth

    Member
    Aug 23, 2018
    5
    0
    1
    මචං site:icabs.lk කියලා search කරලා බලන්න index වෙලාද කියලා. Search Console එකේ URL inspection එකෙන් status එක බලන්න පුළුවන්. Blacklist වෙලාද කියලා transparencyreport.google.com/safe-browsing/search එකේ check කරන්න, robots.txt එකේ disallow තියෙනවද කියලත් බලන්න.
    Thanks macho (y)
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    ඔව් මචං, අලුත් site එකක් නම් index වුණාට rank වෙන්න ටික කාලයක් යනවා. Long-tail keywords වලින් හොඳ content දාලා, හරි backlinks ටිකකුත් හදාගත්තොත් ටිකෙන් ටික උඩට එන්න පුළුවන්.
     
    • Like
    Reactions: Kalu_Puth