---Brokers la select karanne parissamen. Samajaye good and bad people la innava vage Brokers lageth good and bad brokers la innava. -- tradersway----nordfx----Oanda---fxtm----exness-----vage eva good kiyala penava. Anith forex traders lage brokers la gana salaka balanna.
සිංහලයාගේ තරම....සල්ලි ගැන දැක්ක විතරයි අර වීඩියෝ එකක ගෑනියෙක් ගල් ගහල මැරෙනවා නේද කියල වත් වගේ වගක් නැහැ...කවුරුවත් ඒ ගෑනි ගැන කිසි දෙයක් දාල නැහැ එකෙක් දෙන්නෙක් ඇරුනහම...
මටත් මටත් කියා කියා ෆොරෙක්ස් කරන හැටි අහගන්න දත කනවා...තව ටිකක් සල්ලි හොයාගන්න දඟලනවා...මනුස්සයෙක් ගේ මරණය ගැන ඔන්න අපිට ඇත්තටම තියෙන හැගීම...කටින් නම් අපි මහා සිඞ්හලු...නමුත් ක්රියාවෙන් බල්ලොන්ට අන්තයි...
තමන් ගැන ලැජ්ජා වෙයල්ලා...මට හිතාගන්න බැහැ අර වීඩියෝ එක බලපු එකෙක් ට මේ තරම් ඉක්මනට එක අමතක වෙලා එක ගැන ගානක් වත් නැතුව මේ ත්රෙඩ් එකේම ලජ්ජා නැතුව සල්ලි ගැන කතා කරන එක ගැන...
උබ කරන වැඩේ ගැන වැරදි කියනවා නෙමෙයි...එත් මේ වගේ සිද්දියක් එක්ක ඔහොම දෙයක් කියල දෙනවට වඩා හොදයි වෙනම ත්රෙඩ් එකක් දානවා...මේකෙන් වෙන්නේ ඒ මැරුණු ගෑනිට තවත් උබල ගල් ගහනවා වගේ වැඩක්...
ලංකාවේ පිරිමින්ගේ තරම තමයි මේ..ඉතින් තමන් ගේ ගෑනිව රට යවල හරි හම්බ කරන කන එක ගැන පුදුම වෙන්නත් දෙයක් ද....![]()
මම කාලෙකින් මේ එලකිරියට ආවේ...මෙහෙම ඒවා දැක්කම එපා වෙනවා...අර ගල් ගහන මිනිස්සුන්ගෙයි මෙතන උන්ගෙයි වෙනසක් නැහැ![]()
eth machn news ekak enaknma inna oneda ohoma karanna? samahara welawata dawas deka thunakata high news nathi welawal enawane
ehema unoth godak kal hold karan inna wenawad?[/QUOTE]Balance unama time eka balapanne naha.Loss naha, profit naha. Kara gena yana kota vatahevi pips 10 recover venava kiyala. Pitin penavata vada Mathematics trick ekak thiyenava methana. Intelligent forex kiyanne mevata thama. Mama meva kiyala dunnata, Godak denek meva free denne naha. E unata oyatath puluwan velavata thava kenekuta free kiyala denna.