Meaning of කට්ට කනවා

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,547
    5,237
    113
    Typical සින්හලු කට්ට කනවා කියලා අදහස් කරන්නේ මොකක්ද?
    Comfort Zone eken eliyata yana ekada?

    කට්ට කන සීන් එකෙන් ඇත්තටම මිනිහෙක් දියුනුවක් ලබනවද?

    දියුනුවක් wenna nm කට්ට kanna one kiyala wadihitiyo kiyanme දැන් ඉන්න උන්ට තියෙන facilities and quality of life එක නිසා වයසක් උන් ඇරියස් එකට කියන කතාවක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,724
    169,138
    113
    එකමත් එක රටක
    කට්ට කනවා කියන්නේ දුක් විදින එකට නෙවෙයි... අත අරින්නේ නැති උත්සාහය මම හිතන විදියට.
    සිංහලු නම් ඕක අවභාවිතා කරනවා දුක කියන්න.

    ------ Post added on Jun 18, 2022 at 11:02 PM
     
    • Like
    Reactions: mr.Z and Mr.Curious

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කට්ට කනවා කියන්නේ නිර්වාණයට
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,356
    20,932
    113
    අමාරුවෙන් දෙයක් කරලා, දුක් විදලා තැනකට එන එකට දියුණු වෙන එකට කියන්නේ. මම කැම්පස් ගිහින් නෑ. ඒත් අහලා තියෙන්නේ ඕක කැම්පස් වචනයක් කියලා. කරෝල එහෙම හොඳි විතරලු කැන්ටිමෙන් ගද්දී තියෙන්නේ කෑලි නැල්ලු. හැබැයි කට්ටක් දෙකක් ඉදලා හිටලා තියනවලු. මොකද ඒ හොදි හදන්නේ කෑලි දියවෙන තරමට උයලා වැඩි හොදි ප්‍රමාණයක් හදන්න. හැබැයි ඒ කට්ට වුණත් කැම්පස් ළමයිට රසයිලු. එහෙම කටු කාලා (අමරුකම් විදලා) degree එක ගන්නේ කියන එකලු කැම්පස් එකේ නම් භාවිතය

    කට්ට කනවා කියන්නේ නිර්වාණයට
    කට්ටෙන් නිදහස් වීම මිතුර
    ------ Post added on Jun 18, 2022 at 11:30 PM
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    Typical සින්හලු කට්ට කනවා කියලා අදහස් කරන්නේ මොකක්ද?
    Comfort Zone eken eliyata yana ekada?

    කට්ට කන සීන් එකෙන් ඇත්තටම මිනිහෙක් දියුනුවක් ලබනවද?

    දියුනුවක් wenna nm කට්ට kanna one kiyala wadihitiyo kiyanme දැන් ඉන්න උන්ට තියෙන facilities and quality of life එක නිසා වයසක් උන් ඇරියස් එකට කියන කතාවක්ද?
    තමන්ගේ වර්තමාන සැපය කැප කරල අනාගයේ ඊට වඩා සැපයක් බලාපොරොත්තු වෙනව වගේ එකක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    කට්ට කනවා කියන්නේ දුක් විදින එකට නෙවෙයි... අත අරින්නේ නැති උත්සාහය මම හිතන විදියට.
    මාත් හිතන්නෙ මේක තමයි. දුකයි කරදරයි අමාරුයි අපහසුයි කියලා කරන වැඩේ අතහරින්නෙ නැතුව අභියෝග වලට මුහුනදිගෙන දිගටම කරන් යන එකට
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    Hungry Dog GIF by Scooby-Doo
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    "ඩීසල් ගහනවා" වගේ අර්ථයක් දෙන්නේ
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    මෙතෙක් කල් ජීවත් උන condition එකට pahalata වැටීම
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    Typical සින්හලු කට්ට කනවා කියලා අදහස් කරන්නේ මොකක්ද?
    Comfort Zone eken eliyata yana ekada?

    කට්ට කන සීන් එකෙන් ඇත්තටම මිනිහෙක් දියුනුවක් ලබනවද?

    දියුනුවක් wenna nm කට්ට kanna one kiyala wadihitiyo kiyanme දැන් ඉන්න උන්ට තියෙන facilities and quality of life එක නිසා වයසක් උන් ඇරියස් එකට කියන කතාවක්ද?
    උබේ සිහින අනාගතයේදී ලබා ගැනීම සදහා කරන කැපවීම