මොකක්ද බන් කට්ට කනවා කියන්නෙ?

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මොකක්ද බන් ඔය කට්ටක් කාලා තමා මේ තත්වෙට ආවා කියලා කියන්නේ සමහරු ? මොකක්ද බන් ඔය කට්ට කනව කියලා කියන්නේ???? සිරාවට අහන්නේ කට්ට කාලා දිවුනු වෙනවා කියන්නේ මොකක්ද? බොරුවට හදාගත්තු දෙයක්ද ඔය කට්ට කනවා කියන්නෙ? මට නම් තේරෙන්නේම නෑ ඔය කතාවා කට්ට කනවා කියන. 🙄🙄🙄🙄🙄 දන්න කවුරු හරි ඉන්නවනම් කියපන් ඕකේ තේරුම.

    මටනම් තේරෙන්නේ තැනකට ආපු එකෙක් තව එකෙක් එනවට තමන් හෙන කට්ටක් කාලා ආවෙ වගේ නෙගෙටිව් අයිඩියා එකක් දෙන එකක්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER

    mehemai bn oke aththa kathawa thama duk widala thankata enna one kiyana de ethakota thama kynwa jiwithe rassayak tynne lassana memoris tynne habai bn mama dakapu deyak thama bn godak minissu thanakata awata passe patta boru kynnne un kapu nathi katu ganath minissunta kynwa ewa baila ehen pitinma anith de thama thanakata awama minissu thawa knkta udaw krnnewath naha bn

    anika ithin ammata thththata salli tynwanm e lamai katta kanne nane bnn ekata warddak kynnath ba bn
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලේසියෙන් කිසිදෙයක් ලැබුනේ නෑ මහන්සිවෙලා තමයි තැනකට ආවේ කියන එක කියන්න තමයි ඔය වචනේ පාවිච්චි කරන්නේ. උපතින්ම සල්ලිකාරයෝ නෙවෙයි නම් ලංකාවේ බහුතරයකට තැනකට එන්න නම් යම් දුෂ්කර කාලයක් පහුකරන්නම වෙනවා. මම නම් හිතන්නේ ඔය කටු කතාව කියන්නේ තව එකෙක් දියුණුවෙන එක වලක්වන්න නෙවෙයි අද තමන් මේ තැන ඉන්නේ තමන් වෙච්ච මහන්සියේ ප්‍රතිපලයක් හැටියට කියලා කියන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,817
    113
    එකමත් එක රටක
    මොකක්ද බන් ඔය කට්ටක් කාලා තමා මේ තත්වෙට ආවා කියලා කියන්නේ සමහරු ?
    zFJMXNc.jpg
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මීඩියා, මොඩ්ලින්, රඟපෑම පැත්තෙන් කට්ට කෑම කියන්නෙ,

    කටට ගැනීම = කට්ට ගැනීම = කට්ට කෑම
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    තවත් හොද පැහැදිලි කිරීම් බලන්න මම ආවෙ
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඔය කියමනේ මූලාරම්භය දුප්පත් කම නිසා මාළු/මස් කියන දේවල් වල කටු සහිත කොටස් පමණක් කන්න ලැබුනා කියන එකයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    පට්ට කෙට්ටු කෙල්ලෙක් (ඇඟේ මස් කලඳක් නැති ) එක්ක යාලු වෙච්ච එකෙක්ට කියනවා... අරූනම් මාර කට්ටක් කන්නෙ කියලා...

    1623064833716.png
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    මොකක්ද බන් ඔය කට්ටක් කාලා තමා මේ තත්වෙට ආවා කියලා කියන්නේ සමහරු ? මොකක්ද බන් ඔය කට්ට කනව කියලා කියන්නේ???? සිරාවට අහන්නේ කට්ට කාලා දිවුනු වෙනවා කියන්නේ මොකක්ද? බොරුවට හදාගත්තු දෙයක්ද ඔය කට්ට කනවා කියන්නෙ? මට නම් තේරෙන්නේම නෑ ඔය කතාවා කට්ට කනවා කියන. 🙄🙄🙄🙄🙄 දන්න කවුරු හරි ඉන්නවනම් කියපන් ඕකේ තේරුම.

    මටනම් තේරෙන්නේ තැනකට ආපු එකෙක් තව එකෙක් එනවට තමන් හෙන කට්ටක් කාලා ආවෙ වගේ නෙගෙටිව් අයිඩියා එකක් දෙන එකක්.
    Oya okkoma boru stories. Oya interview karana eka hukannekwat ohoma duppat family walin apu un nemei. Balapan ara Gehan Block kiyannet ehemane. A unata duppat ekekta Peters yanna puluwanda. Giyat Peters giyata passe uta hadena connection nisa gemak na.
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මොකක්ද බන් ඔය කට්ටක් කාලා තමා මේ තත්වෙට ආවා කියලා කියන්නේ සමහරු ? මොකක්ද බන් ඔය කට්ට කනව කියලා කියන්නේ???? සිරාවට අහන්නේ කට්ට කාලා දිවුනු වෙනවා කියන්නේ මොකක්ද? බොරුවට හදාගත්තු දෙයක්ද ඔය කට්ට කනවා කියන්නෙ? මට නම් තේරෙන්නේම නෑ ඔය කතාවා කට්ට කනවා කියන. 🙄🙄🙄🙄🙄 දන්න කවුරු හරි ඉන්නවනම් කියපන් ඕකේ තේරුම.

    මටනම් තේරෙන්නේ තැනකට ආපු එකෙක් තව එකෙක් එනවට තමන් හෙන කට්ටක් කාලා ආවෙ වගේ නෙගෙටිව් අයිඩියා එකක් දෙන එකක්.
    z_p34-mahinda3.jpg