Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meaning of ninda nethi reyeee
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]හරි ඔන්න එහෙනම්.. හරිද වැරදිද නම් දන්නේ නෑ..[/FONT]

[FONT=&quot]මේ[/FONT] [FONT=&quot]කියන්නේ අලුත බැඳපු [/FONT][FONT=&quot]යුවලකගේ [/FONT][FONT=&quot]මංගල රාත්‍රිය.. නමුත් ඒක දුක්බර කතාවක්..[/FONT] [FONT=&quot]ගෑණු ළමය මීට කලින් වෙන කෙනෙකු අතින් අනාත උන කෙනෙක්.. බොහෝවිට ඒ ඇගේ[/FONT] [FONT=&quot]ප්‍රථම ප්‍රේමය.. ජීවිතෙන් පූජා කරපු ඒ ප්‍රේමය ඇයව ඇත ඇරලා ගිහින්.. [/FONT][FONT=&quot]ඇය තවමත් ජීවත් වෙන්නේ ඒ හීනයේ.. [/FONT][FONT=&quot]මංගල[/FONT] [FONT=&quot]රාත්රියේදී ඇය මේ කථාව තම ස්වාමියට කියමින් හඬා වැටෙනවා.. ඔහු මේ ගැන[/FONT] [FONT=&quot]කියන්නේ මෙහෙමයි..[/FONT]

[FONT=&quot]නින්ද නැති රැයේ.. සඳ කඳුළු මීදුමේ..[/FONT]

[FONT=&quot]හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ..[/FONT]

[FONT=&quot]තාරකා දියේ ගිලේ.. නිල එලිය නිවේ..[/FONT]

[FONT=&quot]වැහි බින්දු වැටේවී.. රෝස පෙති කඩා හැලේ..[/FONT]

[FONT=&quot]මේ[/FONT] [FONT=&quot]නින්ද නැති රැයේ.. සඳ පවා කඳුළු නමැති මීදුමෙන් වැහිලා.. ඇයි ඔබ තවමත් ඒ[/FONT] [FONT=&quot]ප්‍රථම ප්‍රේමය ගැන කියමින් හඬන්නේ.. තාරකා දෑස් කඳුළු දියේ ගිලිල.. ඒවගේ[/FONT] [FONT=&quot]කාන්තිය නිමිල..[/FONT]

[FONT=&quot]වැහි බින්දු වැටේවී.. රෝස පෙති කඩ හැලේ කියන ඒක මම දකින්නේ අවස්ථාව නිරුපනය කරන්න පරිසරයෙන් යොදාගත්තා උපමාවක් විදිහට...[/FONT]

[FONT=&quot]කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ[/FONT]

[FONT=&quot]තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ[/FONT]

[FONT=&quot]ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ[/FONT]

[FONT=&quot]හෙට උදේම අවදි වී යායුතුව තිබේ...[/FONT]

[FONT=&quot]ගත කිලිපොල යන සීතලේ මම තවත් සැලෙමින් ඉන්නේ නෑ.. ඔබේ උණුසුමට ගුලිවෙලා මම දෑස පියගන්නවා.. මේ ජීවිතය සිහිනයක් නෙමෙයි.. නැවත හෙට උදෙන්ම අපි අවදි වෙනවා.. මේ ජීවිත ගමන යනවා..

[/FONT]

[FONT=&quot]රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ[/FONT]

[FONT=&quot]ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ[/FONT]

[FONT=&quot]කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ[/FONT]

[FONT=&quot]සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...[/FONT]

[FONT=&quot]රැය ගෙවී ගිහින් තවත් දිනකට හිරු උදාවෙනවා.. සැමියා ඔහුගේ රැකියාවට පිටත්ව යනවා.. ඔහුට ඇගේ අතීතය වැදගත් වෙන්නෙ නෑ.. ඔහු ඇයට ආදරය කරනවා..“ මට අවසරයි මගේ පුංචි කුමරියේ..” කටුවලට දෙතොල් තිය මලක් නැති ගසේ.. මේ මල මීට කලින් කෙනෙක් නෙලාගෙන.. ඉතිරි කටු පමණයි.. මෙය ඔවුන්ගේ මංගල රාත්‍රිය වෙන්නේ නෑ.. මම ඒ කටු වලට දෙතොල් තබා සිඹිනවා.. ඒ මගේ එකම හාදුවයි.. [/FONT]

[QUOTE="maheerulz, post: 15831084, member: 476175"] [SIZE=3][COLOR=darkred][FONT="]හරි ඔන්න එහෙනම්.. හරිද වැරදිද නම් දන්නේ නෑ..[/FONT][/COLOR][/SIZE] [FONT="]මේ[/FONT] [FONT="]කියන්නේ අලුත බැඳපු [/FONT][FONT="]යුවලකගේ [/FONT][FONT="]මංගල රාත්‍රිය.. නමුත් ඒක දුක්බර කතාවක්..[/FONT] [FONT="]ගෑණු ළමය මීට කලින් වෙන කෙනෙකු අතින් අනාත උන කෙනෙක්.. බොහෝවිට ඒ ඇගේ[/FONT] [FONT="]ප්‍රථම ප්‍රේමය.. ජීවිතෙන් පූජා කරපු ඒ ප්‍රේමය ඇයව ඇත ඇරලා ගිහින්.. [/FONT][FONT="]ඇය තවමත් ජීවත් වෙන්නේ ඒ හීනයේ.. [/FONT][FONT="]මංගල[/FONT] [FONT="]රාත්රියේදී ඇය මේ කථාව තම ස්වාමියට කියමින් හඬා වැටෙනවා.. ඔහු මේ ගැන[/FONT] [FONT="]කියන්නේ මෙහෙමයි..[/FONT] [COLOR=DarkRed][FONT="]නින්ද නැති රැයේ.. සඳ කඳුළු මීදුමේ..[/FONT] [FONT="]හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ..[/FONT] [FONT="]තාරකා දියේ ගිලේ.. නිල එලිය නිවේ..[/FONT] [FONT="]වැහි බින්දු වැටේවී.. රෝස පෙති කඩා හැලේ..[/FONT] [/COLOR] [FONT="]මේ[/FONT] [FONT="]නින්ද නැති රැයේ.. සඳ පවා කඳුළු නමැති මීදුමෙන් වැහිලා.. ඇයි ඔබ තවමත් ඒ[/FONT] [FONT="]ප්‍රථම ප්‍රේමය ගැන කියමින් හඬන්නේ.. තාරකා දෑස් කඳුළු දියේ ගිලිල.. ඒවගේ[/FONT] [FONT="]කාන්තිය නිමිල..[/FONT] [FONT="]වැහි බින්දු වැටේවී.. රෝස පෙති කඩ හැලේ කියන ඒක මම දකින්නේ අවස්ථාව නිරුපනය කරන්න පරිසරයෙන් යොදාගත්තා උපමාවක් විදිහට...[/FONT] [COLOR=DarkRed][FONT="]කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ[/FONT] [/COLOR] [COLOR=DarkRed][FONT="]තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ[/FONT] [/COLOR] [COLOR=DarkRed][FONT="]ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ[/FONT] [/COLOR] [COLOR=DarkRed][FONT="]හෙට උදේම අවදි වී යායුතුව තිබේ...[/FONT][/COLOR] [FONT="]ගත කිලිපොල යන සීතලේ මම තවත් සැලෙමින් ඉන්නේ නෑ.. ඔබේ උණුසුමට ගුලිවෙලා මම දෑස පියගන්නවා.. මේ ජීවිතය සිහිනයක් නෙමෙයි.. නැවත හෙට උදෙන්ම අපි අවදි වෙනවා.. මේ ජීවිත ගමන යනවා.. [/FONT] [COLOR=DarkRed][FONT="]රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ[/FONT] [/COLOR] [COLOR=DarkRed][FONT="]ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ[/FONT] [/COLOR] [COLOR=DarkRed][FONT="]කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ[/FONT] [/COLOR] [COLOR=DarkRed][FONT="]සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...[/FONT][/COLOR] [FONT="]රැය ගෙවී ගිහින් තවත් දිනකට හිරු උදාවෙනවා.. සැමියා ඔහුගේ රැකියාවට පිටත්ව යනවා.. ඔහුට ඇගේ අතීතය වැදගත් වෙන්නෙ නෑ.. ඔහු ඇයට ආදරය කරනවා..“ මට අවසරයි මගේ පුංචි කුමරියේ..” කටුවලට දෙතොල් තිය මලක් නැති ගසේ.. මේ මල මීට කලින් කෙනෙක් නෙලාගෙන.. ඉතිරි කටු පමණයි.. මෙය ඔවුන්ගේ මංගල රාත්‍රිය වෙන්නේ නෑ.. මම ඒ කටු වලට දෙතොල් තබා සිඹිනවා.. ඒ මගේ එකම හාදුවයි.. [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom