Meaning of ninda nethi reyeee

Jul 1, 2012
17
15
0
උදේ පාන්දර මනුස්සයෙක් රස්සාවට යනවා බිරිද බලන් ඉන්නවා.මේ කෙල්ල හුගක් බාලයි මනුස්සය යන්නේ රැ වැඩට එන්නේ පහුවදා උදේ.හවස් යාමේ ගෙදරට එනවා තව තරුණ ගැටයෙක්.මේ ගැටයා තමා මේ කෙල්ලගේ පලවෙනි සහ අන්තිම ආදරය.මේ කෙල්ල කසාද බැදලා තියෙන්නේ කැමැත්තකින් නෙවේ.
ඉතින් ආපු වෙලාවේ ඉදලා කෙල්ලගේ දුක කියනවා.එ කාලේ කරපු දේවල් කිය කිය දුක් වෙනවා.හැන්ගි හැන්ගි මනුස්සයට හොරෙන් අඩපුවා මේ කොල්ලා ඉස්සරහා එලිපිට අඩනවා. හැන්ගිලා අඩන්නේ ඇයිද ප්‍රතම ප්‍රෙමයේ..
මේ ගැණුලමයගේ ඇස්වල(තරු) වල දීප්තිය කදුලු උනපුවහම නැති වෙලා යනවා ඒ එක්කම ක්දුලු හෝ ගාලා වැක්කෙරෙනවා.කට උල් කර කර අඩනවා..
තාරුකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බින්දු වැටේවි රොස පෙති කඩා හැලේ(තොල්)
ඉතින් මේ කොල්ලා රැ තිස්සේ මේ කෙල්ල සනසනවා අන් තිමට මේ සනසන එක කෙලවර වෙන්නේ මෙහෙම.
කිලිපොලා සැලී යමින් ගුලින් සීතලේ තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උනුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යා යුතුව තිබේ
මේ වෙන්නේ මොකක්ද කියලා මම කියන්න ඔනේ නැනේ
මේකේ මුල පේලි දෙකෙන් කියවෙන එක උඹලා මට කියලා දෙයි ලොල්
නිකන්ම නෙවේ

ඉතින් මේ විදිහට මුන් දෙන්නට දිගටම ඉන්න එක හීනයක්
මේ කොලලා කියනවා ජීවිතය කියන්නේ හීනයක් නෙවේ මනුස්සයට අහු උනොත් ඉවරයි හෙට උදේම යන්න ඔනේ කියලා.ඉතින් මේ කෙල්ලට නින්ඳ යනවා එත් කොල්ලා අහැරලා .කොල්ලට හිතේ දෙගිඩියාව කරන වැරැද්ද ගැන .ඉතින් මෙහෙම රැය ගෙවෙනව
රැය ගෙවේ සදක් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුන්චි කුමරියේ
දැන් උදේ වෙලා .ජීවිතේ වගකීම් ගොඩයි හැමදාම මේ දේ කරන්න බැ.එහෙම කියලා කොල්ලා යන්න ලැස්තිය.හැබැයි මේ යන්නේ අයේ එන්න නෙවේ.මේ කොල්ලා තාමත් නිදියන් ඉන්න කෙල්ල දකිනවා .
කටු වලට දෙතොල් තියා පලක් නැති ගසේ
සිබිමි එකම හදුවයි සොදුර මේ මගේ
මේ කොල්ලා දන්නවා කරන්නේ අසම්මත දෙයක් කියල එක තමා කටු කියලා කියන්නේ.ක්‍ෂ්නික සතුටක් විතර්‍යි මේකෙන් ලැබෙන්නේ එකයි මලක් නැති ගසේ කියන්නේ .ලන් වෙන තරමට දුකයි බය යි වැඩී සතුටක් නැ.එහෙම කියලා කොල්ලා යන්න යනවා.

මේ ගීතය අහද්දි එක එක තෙරුම් එනවා.ලමයි නැති ජෝඩුවක් ගැන්ත් මගෙ ඔලුවට ආවා.එත් හුඞක්ම හිතගියේ මේ තේරුමට වෙන වෙන මත තියනවනන් reply කරන්න By Dineth Samarakkody
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    අඩො, එල, මම හිතුවෙ ඇත්තම වස්තුබීජය කියලා, උබේ කලාත්මක හැකියාව මරු,,,

    රෙප් 8+

    මට ඔය වගේ අදහස් එන්නෙ ගංජා ගැහුවම විතරයි බං,. ..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නිකන් සිංදුව ඇහුවට ඔය ගැන හිතන්න ගියේ නෑ බන්. බලගන යනකොට ලොකු අදහසක් තියනවා මේ වචන ඇතුලේ.
    මේ වැඩේ දිගටම උබට පුළුවන් විදිහට කරගන පලයන් මචන්.
    අපිත් පුළුවන් විදිහට උදවු කරන්නම්.
    නිකන් සින්දු අහනවාට වැඩ තේරුම එක්ක අහනකොට හිතට ගොඩක් දැනෙනවා බන්.
    රේප් 7+

    11.gif
    11.gif

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම හිතන්නේ ඕකට තියෙන්නේ ඊට වැඩ වෙනස් තේරුමක්.. :yes:

    ඉතින් උබ හිතන තේරුමත් දාපං බලන්න. එක වෙන්න පුළුවන් මචන්. එක වචනෙකට තේරුම් ගොඩක් තියෙන්න පුළුවන්
     
    Jul 1, 2012
    17
    15
    0
    Thanks machan meka maara sinduwak machanla eka eka therum enawa
    oka mata hithunu adahasak witharai samahara wita wena therumak thiyenne puluwan.api hithan nethi ekak :cool::cool::cool:
     
    Jul 1, 2012
    17
    15
    0

    අඩො, එල, මම හිතුවෙ ඇත්තම වස්තුබීජය කියලා, උබේ කලාත්මක හැකියාව මරු,,,

    රෙප් 8+

    මට ඔය වගේ අදහස් එන්නෙ ගංජා ගැහුවම විතරයි බං,. ..

    :lol::lol::lol::lol: (Y)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ වගේ song වලට තේරුම් ගොඩක් ගන්න පුළුවන්
    උබේ අදහස එල මට නම් මේක කියවන්න කලින් අහද්දී ඒ තරම් තේරුනේ නැහැ තේරුමක්
    TFS
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]නින්ද නැති රැයේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සද කදුලු මීදුමේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ.....[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තාරකා දියේ ගිලී[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නිල් එළිය නිවේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වැහි බිංදු වැටේවී...රෝස පෙති කඩා හැළේ...........[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒකත් එක්තරා රාත්‍රියක්..සද යනු ගෑනු ළමයාගේ මුහුණයි.එය කදුලු වළාවෙන් වැසී තිබේ..තේරෙන[/FONT][FONT=&quot]භාෂාවෙන් කිව්වොත් ඇය හඩයි.ප්‍රථම ප්‍රේමය නම් ප්‍රථම රාත්‍රිය යන්නයි..[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තාරකා=ඇස්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දියේ ගිලී=කදුලු වලින් පිරී[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නිල් එළිය නිවේ=ඇස් වල වෙනදා දුටු දීප්තිමත් බව දැන් නැත.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වැහි බිංදු වැටේවී=කදුලු[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රෝස පෙති කඩා හැළේ=කම්මුල් මැළවී ගොස් ඇති සේයාවකි....[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කිලි පොළා යමින් නොයිම් ශීතලේ........[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ........[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ.......[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හෙට උදේම අවදි ව යා යුතුව තිබේ..........[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ ඇග කිලි පොළා යන්නේ ශීතලට නම් නොවෙයි...මේ අලුත් රාත්‍රීයේ තියෙන නැවුම් බවට.හැබයි මෙහෙම පපුවට තුරුල් වෙලා ඉන්න එක නම් නෙවෙයි ජීවිතය කියන්නේ..ඊට වඩා ජීවත් වෙන්න යුද්ධයක් කරන්න ඕනි.නිදා ගෙනම ඉදලා බෑ..ජීවන රැකියාවට හෙට උදෙන්ම මම යන්න ඕනි............[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ............[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ..........[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ......[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිඹිමි එකම හාදුවයි සොදුර ඒ නුඹේ..........[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දැන් සදහටම ඔබ මගේ...මේ රාත්‍රියට විතරක් නෙවෙයි.සදාකාලිකව නුඹ ව රැක බලා ගන්නවා සොදුර...........................[/FONT]
    meka sasa liyapu eka ,sundara giyaka arabuma ekata
     
    • Like
    Reactions: rx_storm_aight

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඉතින් උබ හිතන තේරුමත් දාපං බලන්න. එක වෙන්න පුළුවන් මචන්. එක වචනෙකට තේරුම් ගොඩක් තියෙන්න පුළුවන්
    [FONT=&quot]හරි ඔන්න එහෙනම්.. හරිද වැරදිද නම් දන්නේ නෑ..[/FONT]

    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]කියන්නේ අලුත බැඳපු [/FONT][FONT=&quot]යුවලකගේ [/FONT][FONT=&quot]මංගල රාත්‍රිය.. නමුත් ඒක දුක්බර කතාවක්..[/FONT] [FONT=&quot]ගෑණු ළමය මීට කලින් වෙන කෙනෙකු අතින් අනාත උන කෙනෙක්‌.. බොහෝවිට ඒ ඇගේ[/FONT] [FONT=&quot]ප්‍රථම ප්‍රේමය.. ජීවිතෙන් පූජා කරපු ඒ ප්‍රේමය ඇයව ඇත ඇරලා ගිහින්.. [/FONT][FONT=&quot]ඇය තවමත් ජීවත් වෙන්නේ ඒ හීනයේ.. [/FONT][FONT=&quot]මංගල[/FONT] [FONT=&quot]රාත්‍රියේදී ඇය මේ කථාව තම ස්වාමියට කියමින් හඬා වැටෙනවා.. ඔහු මේ ගැන[/FONT] [FONT=&quot]කියන්නේ මෙහෙමයි..[/FONT]

    [FONT=&quot]නින්ද නැති රැයේ.. සඳ කඳුළු මීදුමේ..[/FONT]
    [FONT=&quot]හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ..[/FONT]
    [FONT=&quot]තාරකා දියේ ගිලේ.. නිල එලිය නිවේ..[/FONT]
    [FONT=&quot]වැහි බින්දු වැටේවී.. රෝස පෙති කඩා හැලේ..[/FONT]

    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]නින්ද නැති රැයේ.. සඳ පවා කඳුළු නමැති මීදුමෙන් වැහිලා.. ඇයි ඔබ තවමත් ඒ[/FONT] [FONT=&quot]ප්‍රථම ප්‍රේමය ගැන කියමින් හඬන්නේ.. තාරකා දෑස්‌ කඳුළු දියේ ගිලිල.. ඒවගේ[/FONT] [FONT=&quot]කාන්තිය නිමිල..[/FONT]

    [FONT=&quot]වැහි බින්දු වැටේවී.. රෝස පෙති කඩ හැලේ කියන ඒක මම දකින්නේ අවස්ථාව නිරුපනය කරන්න පරිසරයෙන් යොදාගත්තා උපමාවක් විදිහට...[/FONT]

    [FONT=&quot]කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ[/FONT]
    [FONT=&quot]තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ[/FONT]
    [FONT=&quot]ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ[/FONT]
    [FONT=&quot]හෙට උදේම අවදි වී යායුතුව තිබේ...[/FONT]

    [FONT=&quot]ගත කිලිපොල යන සීතලේ මම තවත් සැලෙමින් ඉන්නේ නෑ.. ඔබේ උණුසුමට ගුලිවෙලා මම දෑස පියගන්නවා.. මේ ජීවිතය සිහිනයක් නෙමෙයි.. නැවත හෙට උදෙන්ම අපි අවදි වෙනවා.. මේ ජීවිත ගමන යනවා..
    [/FONT]

    [FONT=&quot]රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ[/FONT]
    [FONT=&quot]ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ[/FONT]
    [FONT=&quot]කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ[/FONT]
    [FONT=&quot]සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...[/FONT]

    [FONT=&quot]රැය ගෙවී ගිහින් තවත් දිනකට හිරු උදාවෙනවා.. සැමියා ඔහුගේ රැකියාවට පිටත්ව යනවා.. ඔහුට ඇගේ අතීතය වැදගත් වෙන්නෙ නෑ.. ඔහු ඇයට ආදරය කරනවා..“ මට අවසරයි මගේ පුංචි කුමරියේ..” කටුවලට දෙතොල් තිය මලක් නැති ගසේ.. මේ මල මීට කලින් කෙනෙක්‌ නෙලාගෙන.. ඉතිරි කටු පමණයි.. මෙය ඔවුන්ගේ මංගල රාත්‍රිය වෙන්නේ නෑ.. මම ඒ කටු වලට දෙතොල් තබා සිඹිනවා.. ඒ මගේ එකම හාදුවයි.. [/FONT]
     
    හ්ම්ම් ඕව් මචන් එහම වෙන්නත් පුළුවන්. බලපන්කො සින්දුකින් කියන්න පුළුවන් දේවල් කොච්චර
    තියනවද. අපේ රොකටා කියලා තිබ්බෙත් මේ වගේ කතාවක් තමයි. බොහොම ස්තුති මචන්. පස්සේ
    රේප් දෙන්නම්.
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    හ්ම්ම් ඕව් මචන් එහම වෙන්නත් පුළුවන්. බලපන්කො සින්දුකින් කියන්න පුළුවන් දේවල් කොච්චර
    තියනවද. අපේ රොකටා කියලා තිබ්බෙත් මේ වගේ කතාවක් තමයි. බොහොම ස්තුති මචන්. පස්සේ
    රේප් දෙන්නම්.
    Rep වලට වඩා මෙහෙම වැඩකින් හිතට ලැබෙන තෘප්තිය වටිනවා.. Thanx සහෝ..:):)