Meanwhile in අපාය.. 🤦

shenat

Well-known member
  • May 13, 2007
    58,307
    86,535
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210504-201126_Facebook.jpg

    🤣🤣🤣🤣

    @erozan @N A K A M U R A @2osama
    ------ Post added on May 5, 2021 at 12:18 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    ඔය දකුනු පැත්තේ ඉන්න එකාගේ තමා ප්‍රශ්නේ තියේන්නේ. මොකද මෙතන ඉන්න උන් කඩේ යන්නේ වටේ ඉන්න උන්ට මිසක් අන්දරේට නෙමේ. වටේ ඉන්න උන් ගොඩ දාන්න අන්දරේ ෆෝම් කරොත් මිසක් උන්ට අන්දරේව ගොඩ දාන්න ඔනේ නෑ.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,307
    86,535
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දකුනු පැත්තේ ඉන්න එකාගේ තමා ප්‍රශ්නේ තියේන්නේ. මොකද මෙතන ඉන්න උන් කඩේ යන්නේ වටේ ඉන්න උන්ට මිසක් අන්දරේට නෙමේ. වටේ ඉන්න උන් ගොඩ දාන්න අන්දරේ ෆෝම් කරොත් මිසක් උන්ට අන්දරේව ගොඩ දාන්න ඔනේ නෑ.

    ඔවු. උගේ ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: kasun090354t