You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ochchara usata clock tower ekak gahapuwahama BRIDS lata wenan athi neda Time eka balanna puluwan 
මම නම් ඉතින් මගෙ අත් ඔරලොසුවෙන් තමයි වෙලාව බලන්නේ.
මම වෙලාව බලන්නේ මොන ඔරලෝසුවෙන්ද කියලා අහන්න අවශ්‍යය නැහැ.
මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ලෝකෙම වෙලාව තීරනය කරපු බිග්බෙන් එකෙන් දැන් වෙලාව මක්කහ් වෙලාවට මාරුවෙන්න හදන්නේ.
සුද්දෝ ලෝකෙ රටවල් අත්පත්කරගෙන ලොකෙටම වෙලාව කියන තැනත් එයාලගෙ කරගත්තා. දැන් ඒක වෙනස්වෙනවා.
ගොල්ඩන් මීන් පොයින්ට් එකට අනුව මක්කම තියෙන ස්තානය ලෝකෙටම වෙලාව කියන කෙන්ද්‍රස්තානය බවට පත්වෙන්න යන්නේ.


ochchara usata clock tower ekak gahapuwahama BRIDS lata wenan athi neda Time eka balanna puluwan
මෝඩ කථා කියන්න එපා මිනිහෝ.
උසට සාපේක්ෂව ඔරලොසුවේ මුහුනතත් විශාල වෙන බව මතක තියා ගනිං.
උසට අනුව කිලෝමීටර 7ක්වත් දුරට වෙලාව පේන්න තමයි ඕක හදලා තියෙන්නේ.