mechanical field eken training yanna honda than deka thunak dannavanam keyapan machn

myfriend

Member
Jul 7, 2013
3
1
0
:)
mechanical field eken training yanna honda than deka thunak dannavanam keyapan machn 3rd year eke maasa 6k training yanna thiyanava ban
dockyard
unilever
loadstar
kiyana than thamai mama danna vidiyata honda than
eth ban mevai honda trainng schedule ekak thiyanavada nadda kiyala mama danne na
ehema thanuth dannavanam kiyapan machn
loku udavvak
 
  • Like
Reactions: RePost බුවා

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මගේ එහා පැත්තේ කාමරේ උන් දෙන්න මිකැනිකල් කරන්නේ,
    උන් නම් ගියේ නිකිණි automation කියන එකට..
    සැහෙන්න හොදිලු,
    උන්ට free course වගේකුත් කරන්න දීල,
    හැබයි course කරනවා නම් පඩි දෙන්නේ නැ training කලේ,
     

    myfriend

    Member
    Jul 7, 2013
    3
    1
    0
    bump karana saholatath repost buvatath bohoma isthuthi machanla
    thava danna thanak ehema thiyanavanm keyahan machanla
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    mechanical මොන පෑත්තෙන්ද ඉස්සරහට යන්න හිතන් ඉන්නෙ
    එක අනුව training place එක select කරගනින්