Medal of Honor වල ඉතිහාසය සහ අළුත්ම Medal of Honor Above and Beyond

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    Medal of Honor, කාලයකට කලින් ගොඩක් ආසාවෙන් ගහපු game එකක්. ඒත් 2012න් පස්සෙ කිසිම ආරන්චියක් තිබ්බෙ නෑ, ගිය අවුරුද්ද වෙනකන්ම. ගිය අවුරුද්දෙ තමයි මෙයාලගෙ අළුත්ම එක Medal of Honor : Above and Beyond කියන Vertual Reality game එක announce කරේ.
    ඒ වගේම මේ Medal of Honor වල ආරම්භය පිටිපස්සෙ චිත්‍රපට ලෝකයේ දැවැන්තයෙක් ඉන්නවා. ඒ කවුද කියල දන්නවද?