Medal of Honor, කාලයකට කලින් ගොඩක් ආසාවෙන් ගහපු game එකක්. ඒත් 2012න් පස්සෙ කිසිම ආරන්චියක් තිබ්බෙ නෑ, ගිය අවුරුද්ද වෙනකන්ම. ගිය අවුරුද්දෙ තමයි මෙයාලගෙ අළුත්ම එක Medal of Honor : Above and Beyond කියන Vertual Reality game එක announce කරේ.
ඒ වගේම මේ Medal of Honor වල ආරම්භය පිටිපස්සෙ චිත්රපට ලෝකයේ දැවැන්තයෙක් ඉන්නවා. ඒ කවුද කියල දන්නවද?
ඒ වගේම මේ Medal of Honor වල ආරම්භය පිටිපස්සෙ චිත්රපට ලෝකයේ දැවැන්තයෙක් ඉන්නවා. ඒ කවුද කියල දන්නවද?