ලේවල අවුලක් වගේ. උඩ කියලා තියෙන ශ්‍රියන්ත මෙන්ඩිසුත් හොදයි. සර්ජන් කෙනෙක්ට පෙන්නන් පුළුවන්නං හොදයි. කොළඹ මහා ඉස්පිරිතාලේ වැඩකරන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං ප්‍රයිවට්. සර්ජන්ලා තොගයක් ඉන්නවා. ප්‍රයිවට් ඉස්පිරිතාලෙකට කතා කරලා උඹේ ගැටලුව කියලා හොද ඩොකට්ර් කෙනෙක් අහපං මහ ඉස්පිරිතාලේ වැඩකරන.
නැත්තං පහළ තියෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ නොමිලේ උපකාරක සේවාවට කතා කරලා එතන ඩොක්ටර් කෙනෙක්ට විස්තරේ කියලා උපදෙස් ගනිං. ඒක තමයි මම නං රෙකමන්ඩ් කරන්නේ. ඔන්න නොම්මරේ - 0710107107