Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Medi House එකේ කුපාඩි වැඩ [18+]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක හරි බන් මානසික ලෙඩ්ඩු තමයි රේප් කරන්නේ. ගෑණියෙක් හෙළුවෙන් හිටියත් හිත පාලනය කරගන්න දන්න එකා දන්නවා තමන්ගේ හිතට වල් සිතුවිලි ඇතුලු වුනත් ඒවා ක්රියාත්මක නොකර ඉන්න, ඒකට රහත් වෙන්නම ඕනේ නෑ. හිතපන් උබ කැමතියි කියලා චොකලට් අයිස් ක්රීම් වලට. උබ පාරේ යනකොට දකිනවා අයිස් ක්රීම් කාරයෙක් චොකලට් අයිස් ක්රීම් ලොකුවට ප්රදර්ශනය කරගෙන විකුණනවා. උබට එතකොට කන්න හිතක් පහළ වුනත් උබට දියවැඩියාව තියෙනවා නම්, සල්ලි නැත්නම් උබ කන්න යන්නේ නෑනේ? උබේ සෞඛ්යය ගැන හිතලා උබ නිකම් ඉන්නවා. ඒ වගේ දොස්තරලාත් තමන්ගේ පොෆිසනල් කම ගැන හිතලා දැක්ක දැක්ක ගෑණිට අනින්න යන්නේ නෑ. එකෙක් දෙකෙක් රෝන්ග් රෝඩ්ස් යයි එහෙම කියලා හැම දොස්තරම ඒකට පළිත් නෑ, බහුතරය රෝන්ග් රෝඩ්ස් යන්නෙත් නෑ.

හැම පිරිමියම හැම ගෑණිටම කැමති නෑ. සමහර පිරිමි ඉන්නවා උන්ගේ ඩිමාන්ඩ් එක ටිකක් ලොකුයි. උන්ට සුපිරි කදක් තියෙන ගෑණියෙක් දැක්කොත් මිසක් නැත්නම් නගින්නෙත් නෑ. නැග්ගත් පොෆිසනල් කම ගැන හිතලා නිකම් ඉන්නවා, සමහර දොස්තරලා සමලිංගිකයෝ උන් ගෑණුන්ට කැමති නෑ. උබ දැකලා ඇති නේ සමහර ඇදුම් අන්දන එවුන් ඉන්නවා,, පට්ට ගේ. මේ හැම එකටම මුල හිත තමයි බන්. රහත් වුනාම වල් සිතුවිලි හිතට එන්නේ නෑ නමුත් රහත් වුනත් නැතත් වල් සිතුවිලි හිතට ආවම ඒවා ක්රියාත්මක නොකර ඉන්න ඕනම සිහි බුද්ධිය තියෙන කෙනෙක්ට පුලුවන්. එහෙම බැරි නම් අද මේ ලෝකේ එක ගෑණියෙක්වත් ඉතුරු වෙන්නේ නෑ.

[QUOTE="Chamath2015, post: 19247174, member: 546605"] [SIZE="5"][COLOR="Blue"] ඒක හරි බන් මානසික ලෙඩ්ඩු තමයි රේප් කරන්නේ. ගෑණියෙක් හෙළුවෙන් හිටියත් හිත පාලනය කරගන්න දන්න එකා දන්නවා තමන්ගේ හිතට වල් සිතුවිලි ඇතුලු වුනත් ඒවා ක්රියාත්මක නොකර ඉන්න, ඒකට රහත් වෙන්නම ඕනේ නෑ. හිතපන් උබ කැමතියි කියලා චොකලට් අයිස් ක්රීම් වලට. උබ පාරේ යනකොට දකිනවා අයිස් ක්රීම් කාරයෙක් චොකලට් අයිස් ක්රීම් ලොකුවට ප්රදර්ශනය කරගෙන විකුණනවා. උබට එතකොට කන්න හිතක් පහළ වුනත් උබට දියවැඩියාව තියෙනවා නම්, සල්ලි නැත්නම් උබ කන්න යන්නේ නෑනේ? උබේ සෞඛ්යය ගැන හිතලා උබ නිකම් ඉන්නවා. ඒ වගේ දොස්තරලාත් තමන්ගේ පොෆිසනල් කම ගැන හිතලා දැක්ක දැක්ක ගෑණිට අනින්න යන්නේ නෑ. එකෙක් දෙකෙක් රෝන්ග් රෝඩ්ස් යයි එහෙම කියලා හැම දොස්තරම ඒකට පළිත් නෑ, බහුතරය රෝන්ග් රෝඩ්ස් යන්නෙත් නෑ. හැම පිරිමියම හැම ගෑණිටම කැමති නෑ. සමහර පිරිමි ඉන්නවා උන්ගේ ඩිමාන්ඩ් එක ටිකක් ලොකුයි. උන්ට සුපිරි කදක් තියෙන ගෑණියෙක් දැක්කොත් මිසක් නැත්නම් නගින්නෙත් නෑ. නැග්ගත් පොෆිසනල් කම ගැන හිතලා නිකම් ඉන්නවා, සමහර දොස්තරලා සමලිංගිකයෝ උන් ගෑණුන්ට කැමති නෑ. උබ දැකලා ඇති නේ සමහර ඇදුම් අන්දන එවුන් ඉන්නවා,, පට්ට ගේ. මේ හැම එකටම මුල හිත තමයි බන්. රහත් වුනාම වල් සිතුවිලි හිතට එන්නේ නෑ නමුත් රහත් වුනත් නැතත් වල් සිතුවිලි හිතට ආවම ඒවා ක්රියාත්මක නොකර ඉන්න ඕනම සිහි බුද්ධිය තියෙන කෙනෙක්ට පුලුවන්. එහෙම බැරි නම් අද මේ ලෝකේ එක ගෑණියෙක්වත් ඉතුරු වෙන්නේ නෑ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom