Medi House එකේ කුපාඩි වැඩ [18+]
මචං මම මේ ලඟකදි ඇහුව මතකනෙ අපේ යාළුවෙක් Malaysia යන්න Medical එකක් ගන්න විදිය ගැන. පොර ගිහින් මෙන්න මේකට Medical එක ගන්න. තනිකර මුස්ලිම්. මුස්ලිම් ඩොකාල ඉඳල තියෙන්නෙ.
Medi House (Pvt) Ltd
http://lk.kompass.com/c/medi-house-pvt-ltd/lk006798/
පොරගෙ සම්පූර්ණෙන්ම ඇඳුම් ගලවල බලල එවල. අවුලක් වෙලා නෑ. ඒක කමක් නෑ කියමුකො. කෙල්ලො එහෙමත් ඇවිත් ඉඳල.
උන්ටත් ඒ සෙතේම තමයි. කිසිම කාන්තා ඩොකෙක් නෑ ලු. අඩුම ගානෙ nurse කෙනෙක් වත් ඉඳල නෑ..

මම දන්න විදියට නම් ගෑණු කෙනෙක් ව ඇඳුම් නැතුව චෙක් කරන්න බෑ තව ගෑණු කෙනෙක් ලඟ නැතුව. මේකට 

මට මේ මගුල් රට දාල යන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් නෑ. ජොබ කරගෙන ෆන් එකේ ඉන්නව බන්..
ඒකයි මෙතන ලොකුම භයානක කම තියෙන්නෙ..
නිකන් සාධාරණිය කරන්න හදල වැඩක් නෑ බන්...