Media job

rasanga3d

Member
Dec 19, 2014
313
119
0
ගෙදර
Media job කිවුවට ඔප දුප හොයන media job නෙමෙයි

මේ thread එක open කරන්න හිතුනෙ. internet එකේ Animators, video editors, MotionGraphic artist, sound, වගෙ අයට job vacancy වෑඩිය නෑති නිසා හොයා ගන්න. Freelance හෑමදාම කරන්න බෑ නේ.. දන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. :) :yes: දන්න අය ඉන්නවා නම් share පාරක් දාන්න. TV station වල එහෙම vacancy හොයන්නත් නෑ නෙ net එකේ.