MediaFire-HELP :(

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මචන්ලා මට MediaFire Files ගොඩක් තියෙන Folder එකක් එක පාර ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ.

මචන්ලා උඹල ළඟ MediaFire premium Account එකක් තියෙනවා නම් මට පොඩි වෙලාවකට දීපන්කො.

ලොකු උදවුවක් මචන්.

මට මේක බා ගන්න විදියක් හොයල දීපන්කො... :(
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    macho jdownloader method eka hari yanne naane :(

    anith software eken puluvan. eeka hari leesith ekka. habai oova folders athule thiyena nisaa barivai samaharavita premium account ekak nathuva download karanna.

    http://www.coder143.com/

    ooke samaharavelavata mediafire.com premium account daanava man dakala thiyenava.
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif