Medical degree එකක් Free කරන්න scholarship එක්ක
Medical degree එකක් වෙන රටකට ගිහින් කරනවා කියන්නේ මිලියන ගානක් වියදම් වෙන
වැඩක් . එහෙම වියදම් කරලා කරන්න වෙන්නෙත් china , india වගේ පොඩි university එකක.ඒවා කරලා රට යන්න ඕන වුනොත් ආයේ exam කරන්න ඕනේ licence ගන්න .
ලෝකේ පිළිගත් විශ්ව විද්‍යාලයක medical degree එකක්
EU ලයිසන් එකත් එක්ක ගන්න පුළුවන් නම්
Full scholarship එක්ක Free කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද එක .
* EU ලයිසන් කියන්නේ යුරෝපයේ (UK ඇතුළුව ) doctor කෙනෙක් විදිහට වැඩ කරන්න දෙන අවසරය
IMAT කියල MCQ exam එකක් තියෙනවා .
60 multiple choice questions (10 logical reasoning, 12 culture and general knowledge, 18 biology, 12 chemistry, 8 physics and math).
Maximum mark: 90 points
+1.5 point for correct answer, 0 for no answer, -0.4 points for wrong answer
ඔය ටෙස්ට් එකෙන් ලකුණු 90 න් 20 ට වඩා ගන්න පුළුවන් නම් Free Medical degree Full scholarship එක්ක ඉතාලියේ කරන්න පුළුවන්.
කැම්පස් 12 ක English medium Medical degree එක තියෙනවා .
2018 cut off point බලන්න
මේ සෙට් එකෙන් university 10 ක් times higher education මුල් ranking 500 ඇතුලේ තියෙනවා.
ලංකාවේ gvt degree වගේ තමයි .මේවා සල්ලි තිබ්බට කරන්න පුළුවන් degree නෙවෙයි .
ලංකාවේ bio කරලා C3 ක් ගත්ත කෙනෙක්ට මේ exam එක අමාරු එකක් නෙවෙයි .
ඔයා bio නම් කලේ බලන්න 90 න් කියක් ගන්න පුලුවන්ද කියල
2018 past paper එක
https://www.admissionstesting.org/Images/539381-imat-past-paper-2018.pdf
එකේ answer
https://www.admissionstesting.org/Images/539382-imat-past-paper-answer-key-2018.pdf
මේ exam එක කරන්න පුළුවන් නම් කියන්න
exam එක කරන්න india යන්න වෙනවා .
Exam එක pass වුනොත් අවුරුදු 6 ක master of doctor degree (MD) කරන්න පුළුවන් .
Degree එක free
living cost cover කරගන්න euro 5400 ක් අවුරුද්දට (accommodation & meal ) හම්බෙනවා
Need based scholarship එකක් . ලංකාවේ මහපොළ වගේ
http://www.elakiri.com/forum/showthread.php?t=1829640
Degree එක ඉවර වුණාම ඉතාලියේ හරි ඕනෑම europe රටක (UK එක්ක ) doctor කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතාලියේ doctor කෙනෙක්ට මාසෙට euro 5000 k ක් හම්බෙනවා.

Last edited: