Medical help plz වරෙල්ලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    මෙතන ඉන්න එවුන් දන්නෑ බන්..උඹ මෙඩිකල් කන්සල්ටන්ට් ගන්න ඔන

    මම නම් තාත්තට ජීවත්වෙලා ඉන්න කාලේ අරන් දුන්නේ .මෙතනින්
    .සීදුවේ තියෙන ප්‍රයිවට් හොස්පිටල් එකෙන් හොදම ලෙන්ස් එක
    ගනණ් වැඩියි..ඒත් හොදම එක

    මෙතන සර්ජරිත් කරනවා
    https://radianteye.lk/

    දියවැඩියාව තියනවානම් ඒවාට වෙනම උපදෙස් දෙනවා.
    ලංකවේ වැඩිම ලෙන්ස් දාපු දෙස්තර ..ඔයාලා හොයලා බලලා කතා කරන්න
     
    • Like
    Reactions: Tz4400

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    ඇහැට එක එක බිජ්ජවල් ඔබන්නේ නැතුව කන්නාඩි දෙකක් දාපියකෝ :dull:
     
    • Sad
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    මෙතන ඉන්න එවුන් දන්නෑ බන්..උඹ මෙඩිකල් කන්සල්ටන්ට් ගන්න ඔන

    මම නම් තාත්තට ජීවත්වෙලා ඉන්න කාලේ අරන් දුන්නේ .මෙතනින්
    .සීදුවේ තියෙන ප්‍රයිවට් හොස්පිටල් එකෙන් හොදම ලෙන්ස් එක
    ගනණ් වැඩියි..ඒත් හොදම එක

    මෙතන සර්ජරිත් කරනවා
    https://radianteye.lk/

    දියවැඩියාව තියනවානම් ඒවාට වෙනම උපදෙස් දෙනවා.
    ලංකවේ වැඩිම ලෙන්ස් දාපු දෙස්තර ..ඔයාලා හොයලා බලලා කතා කරන්න
    Thanks Lasik nm නවලෝක da lanka hp ekada wada honda
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    Eye contact lenses ganna one , kohomada eka ganne 5 packs tiyeda daily eka , mata meka hariyata calculate kara ganna bene kaden illuwama un denne weradi eka , meka kohomada mn kara ganne

    Up
    ------ Post added on Nov 10, 2024 at 7:27 AM

    @Gingy @emoji diaries @pasansnoop @solorider
    ------ Post added on Nov 10, 2024 at 7:28 AM

    @Solo Rider @Soloprenuer
    ------ Post added on Nov 10, 2024 at 7:29 AM
    මේක ගැන මම එකෙක්ට a to z පැහැදිලි කරපු එකක් ඇති අවුරුද්දකට දෙකකට කලින්. Search කරන්න..

    සරලවම උබට තනියම ගන්න බැ. කණ්ණාඩි වලට ලියන එකවත් නෙවෙයි ලෙන්සස් වලට එන්නේ.. ඒ නිසා ඔය ඕනාම කන්නාඩි කඩේකට ගිහින් කියන්න මට ලෙන්සස් දාන්න ඔනා, ඇහැට ගැලපෙන එක බලවලා දෙන්න කියලා. උන් කන්නාඩි වලට චෙක් කරනවා වගේ ලෙන්සස් වලටත් කාච දදා චෙක් කරලා තියලා දේවි.

    මාස් පතා දිනපතා කියලා වර්ග දෙකක් තියනවා. මුලින්ම මාස්පතා එක ගන්න පුරුදුවෙනකං. දාන ගලවන ටෙක්නික් එක ඉගෙන ගන්න එපැයි.
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    මේක ගැන මම එකෙක්ට a to z පැහැදිලි කරපු එකක් ඇති අවුරුද්දකට දෙකකට කලින්. Search කරන්න..

    සරලවම උබට තනියම ගන්න බැ. කණ්ණාඩි වලට ලියන එකවත් නෙවෙයි ලෙන්සස් වලට එන්නේ.. ඒ නිසා ඔය ඕනාම කන්නාඩි කඩේකට ගිහින් කියන්න මට ලෙන්සස් දාන්න ඔනා, ඇහැට ගැලපෙන එක බලවලා දෙන්න කියලා. උන් කන්නාඩි වලට චෙක් කරනවා වගේ ලෙන්සස් වලටත් කාච දදා චෙක් කරලා තියලා දේවි.

    මාස් පතා දිනපතා කියලා වර්ග දෙකක් තියනවා. මුලින්ම මාස්පතා එක ගන්න පුරුදුවෙනකං. දාන ගලවන ටෙක්නික් එක ඉගෙන ගන්න එපැයි.
    Mara wede ne mun calculate karanne nathuwa 0.25 adu karala ohe denawa eye surgeon wath තෝරලා deyida , eye vision chart ganne kohenda ,
    ayi kannadi dana kotath 6/9 tiyenne ,
    me wedata honda thank nadda ,
    lasik karama අවුරුදු කීයක් විතර තියනවද vision eka
    Daily 5 he packet eka ganna thanak tiyenawada
    10 pack eka rs 4500
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    Mara wede ne mun calculate karanne nathuwa 0.25 adu karala ohe denawa eye surgeon wath තෝරලා deyida ,
    පිස්සු පීකද්දො ටිකක් නොබලා දෙනවා කියලා අපිටත් අරන්චි. සමහර කඩවල ඉන්න සේල්ස් විතරක් දන්න එවුන්ගේ වැඩ. එහෙම කරන්න බැ, අනිවා බලන්නම ඕනා. ඔව් වෛද්‍යවරයා බළලා දෙයි.

    lasik karama අවුරුදු කීයක් විතර තියනවද vision eka
    බොහෝදෙනෙකුට සැහෙන්න කාලයක්, ඒ කියන්නෙ අවසන කාලය දක්වාම තියෙනවා. පරක්කු කරගන්න එපා ලැසික් යනවානම්.

    Daily 5 he packet eka ganna thanak tiyenawada
    10 pack eka rs 4500
    බ්‍රැන්ඩ් අනුව ගණන්.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    පිස්සු පීකද්දො ටිකක් නොබලා දෙනවා කියලා අපිටත් අරන්චි. සමහර කඩවල ඉන්න සේල්ස් විතරක් දන්න එවුන්ගේ වැඩ. එහෙම කරන්න බැ, අනිවා බලන්නම ඕනා. ඔව් වෛද්‍යවරයා බළලා දෙයි.

    බොහෝදෙනෙකුට සැහෙන්න කාලයක්, ඒ කියන්නෙ අවසන කාලය දක්වාම තියෙනවා. පරක්කු කරගන්න එපා ලැසික් යනවානම්.

    බ්‍රැන්ඩ් අනුව ගණන්.
    Mental down una mata me ප්‍රශ්නේ hinda job ekata යද්දී ganna be kiyuwa 6/24 kiyala podi ek hari දාගෙන giya nm goda , නාරාහේන්පිට army eke unfit karala gedara ewwa , aparade lasik karanna tibbe garment gihin hari job ne thi hinda
    Medical test waladi eye check lamp eken beluwoth lenses dala kiyala ahu wenawada
    It patte dig එකක් kaloth thwa adu weyida screen use , dan 28 yi , 32 n last officer ganne
    Koi kaleda meka karanna hondama කාලේ
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මම පාවිච්චි කරනවා එලියට යනවනම් 2021 ඉදන්.ගන්නේ vision care care එකෙන්.මම ගන්නේ මාස 3 කට හරියන්න lenses 6ක් දෙන එක.එක ජෝඩුවක් මාසයයි පුලුවන්.solution මාස 3 යි පුලුවන් කැඩුවට පස්සේ.මුල් ටිකේ නම් එපා උනා දාන්න.දැන් නම් කිසි ගේමක් නෑ එක පාරෙන් විනාඩියෙන් දෙකම දානවා. Eye power එක බලා ගන්න ලගදි බලලා නැත්නම්.
     
    Gana කොහොමද haduwe specs wala ganan කොහොමද පරිවර්තනය kale , eye power kiyada 6/6 penawada
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Gana කොහොමද haduwe specs wala ganan කොහොමද පරිවර්තනය kale , eye power kiyada 6/6 penawada
    - ගානක් තියෙන්නේ.ඒකට තමා දෙන්නේ.මගේ - 1. 50 ඒක කිව්වම දෙනවා.vision එකනම් හොදටම තියනවා.
     
    • Like
    Reactions: Tz4400

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම පාවිච්චි කරනවා එලියට යනවනම් 2021 ඉදන්.ගන්නේ vision care care එකෙන්.මම ගන්නේ මාස 3 කට හරියන්න lenses 6ක් දෙන එක.එක ජෝඩුවක් මාසයයි පුලුවන්.solution මාස 3 යි පුලුවන් කැඩුවට පස්සේ.මුල් ටිකේ නම් එපා උනා දාන්න.දැන් නම් කිසි ගේමක් නෑ එක පාරෙන් විනාඩියෙන් දෙකම දානවා. Eye power එක බලා ගන්න ලගදි බලලා නැත්නම්.
    https://elakiri.com/threads/එහෙනම්-අදින්-සමු-ගන්නවා-මම-ආයෙ-නොයෙන්නම.2165481/