medical report for dubai visa

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    oya issara wela gamca lanka ekata yanda bro. ethanata gihin dubai visa apply karanda medical one kiyanna. eyala oyata dubai walata hariyana medical clinic eka kiyanawa
     

    ecasper

    Member
    Mar 23, 2012
    24
    3
    0
    Bohoma sthuthi machan.
    based on your information I found this (in case or if someone else also has come across with the post)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ මොකටද ඩුබායි යන්නෙ.. යන හෙතුව අනුව වැඩේ වෙනස් වෙනවා.. medical ගන්න ඔනා embassy approved physician කෙනෙක්ගෙන්.. මට මතක හැටියට දෙමල දොස්තර මහත්තයෙක් තමා එයාලා recommend කරන්නෙ.. නමනම් මතක නැ.. Visit visa නම් Emirates එකෙන් try කරන්න, ticket කරනකොට එයාලාම විසා approval අරන් දෙනවා... හැබැයි ටිකක් ගනන් අනිත් එයාර් ලයින් වලට වඩා..
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    VISA eka anuwai company eka anuwai Medical Report wenas wenawa ban, samahara unta Dubai enna denawa without medical, kohoma wethath kohen medical genawath mun mehenuth check karanawa ban :angry::angry:
     

    uditha224

    Well-known member
  • මෙඩිකල් වලට යද්දී හොඳ ජන්ගියක් දාගෙන,
    උඹේ ගැජමැටික් ඒකත් හොඳට හෝදගෙන පලයන්... :P:P එතැනදී උඹව නිර්වස්ත්‍ර කරනවා.... :baffled::baffled:
    මං දන්න පොරක් තමයි කිව්වේ... :yes::yes:


    මම නම් ඇඳුම් ගලවන්නේ නැතිව බේරුණා... :rolleyes:
    තවත් එකක් උඹ යන්නේ හොටෙල් මොකක් හරි සීන් එකක් නම් උන් මුත්‍රා පරික්ෂයයකුත් කරනවා... :yes:
    අන්තිමට උඹට මෝල් අමාරුවට හදාගත්ත ලෙඩේ (ඒඩ්ස්) නැත්තම් උඹ පාස්... :rofl::rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙඩිකල් වලට යද්දී හොඳ ජන්ගියක් දාගෙන,
    උඹේ ගැජමැටික් ඒකත් හොඳට හෝදගෙන පලයන්... :P:P එතැනදී උඹව නිර්වස්ත්‍ර කරනවා.... :baffled::baffled:
    මං දන්න පොරක් තමයි කිව්වේ... :yes::yes:


    මම නම් ඇඳුම් ගලවන්නේ නැතිව බේරුණා... :rolleyes:
    තවත් එකක් උඹ යන්නේ හොටෙල් මොකක් හරි සීන් එකක් නම් උන් මුත්‍රා පරික්ෂයයකුත් කරනවා... :yes:
    අන්තිමට උඹට මෝල් අමාරුවට හදාගත්ත ලෙඩේ (ඒඩ්ස්) නැත්තම් උඹ පාස්... :rofl::rofl:

    අනිවා, මෙයා තමා ගිය පාර මගෙ කලෙ.. Dr. Dr. A.M. SEBASTIAMPILLAI, මෙයා හොදයි, හැබැයි නිර්වස්තර නොවි 99න් බේරුනා...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ ඩුබායි ද ඉන්නේ....????
    නැ.. මචන්.. දැන් කාලෙකට කලින් EU Visa apply කරනකොට මෙයා තමා හිටියෙ.. මට මතක හැටියට ගොඩක් embassy වල Dr. හැටියට ඉන්නෙ මෙයා.. කොහොමත් හැම embassy එකේම විසා ගන්න procedure එක වගේනෙ.. මෙඩිකල් එකත් එහෙමයි..
     

    uditha224

    Well-known member
  • නැ.. මචන්.. දැන් කාලෙකට කලින් EU Visa apply කරනකොට මෙයා තමා හිටියෙ.. මට මතක හැටියට ගොඩක් embassy වල Dr. හැටියට ඉන්නෙ මෙයා.. කොහොමත් හැම embassy එකේම විසා ගන්න procedure එක වගේනෙ.. මෙඩිකල් එකත් එහෙමයි..

    එහෙම සීන් එකක්ද, ඔය මෙඩිකල් එකට ගාන කඩාගන්න බලාගෙන නේද මුන් ඉන්නේ...:frown: