මචන්ලා මට පොඩි help එකක් ඕනේ. මම Learners එකකට යන්න හදන්නේ..මට medical test එකක් කරගන්න හොඳ place එකක් කියන්න පුලුවන්ද?මම දයා Learners එකට යන්න හැදුවේ..ඒක ගැනත් දන්නවනම් help එකක් දෙන්න.. Thanksss